අද මොලොටෝව් කොක්ටේල් ගැන කියන්නම්.හොරට පෙරන අරක්කු කසිප්පු වගේම, මොලොටෝව් කොක්ටේල් නිපදවීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය, පාවිච්චිය, මුළු ලෝකයේම තහනම්. හොර අරක්කු, කසිප්පු, බීලා අකාලයේ ලෙඩවීම, මරණය ඉක්මන්වීම, වගේම මොලොටෝව් කොක්ටේල් වලින් සිදුවන්නේ පිළිස්සීම සහ එම පිළිස්සීම බරපතලනම් මියයාම තමයි. මේ...