ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කතා කළ ආකාරය බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශණයට ලක්වී තිබුණා.
තොපි, බූරුවා, මෝඩයා ආදී වචන යොදා ඔහු කතා කළේ තම වයසටත් නොගැලපෙන ආකාරයට බවයි බොහෝ දෙනා පැවසුවේ.
ගැමි කම මහත් ඉහලින් අගය කරමින් රූපවාහිනී වැඩසටහන් වලදී කතා කරන ඔහු ඊයේ මංත්‍රීවරුන්ට අපහාස...