මේ දිනවල සිදුවන දේශපාලන විපර්යාස බලා ගාල්ලේ එක්තරා පවුලක් සැනසුම් සුසුම් හෙළමින් සිටින බව ‘පැපරාසියා’ට වාර්තාවේ. ඒ අන් කවරෙකුවත් නොව, ගාල්ලේ බද්දේගම ‘‘ගමගේ’’ පවුලයි. ගමගේ පවුල යනු පියසේන ගමගේ හා රන්දිම ගමගේ ඇතුළු සහ පිරිවරයි. ඔවුන් සියලූ දෙනා සැනසුම් සුසුම් හෙළමින් සිටින්නේ, පලල් කටක් ඇති - මොළේ...