Vincenzo
⭐ IMDB 8.5/10 ⭐
මම බලපු තවත් සුපිරි Korean TV series එකක්. tvN network එකෙන් තමයි කරල තියෙන්නෙ.
මේ කතාව Thriller,Romance,comedy යන Category තුනටම ඇතුලත් කරන්න පුලුවන්.
කතාව ගත්තොත් vincenzo cassano (soong joong ki) කියන්නේ ඉතාලියේ මාෆියාවට සම්බන්ධ පවුලක් නීති උප්දේශකයෙක් හැටියට...