PC එක on වෙන්නෙ නෑනෙ.

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    PC එක on කරපු ගමන් ඉස්සරහ තියෙන blue light එකයි fan ටිකයි on වෙලා එකපාරටම off වෙලා auto ම on වෙනව. ඒත් ආයෙම off වෙලා කලින් විදිහම වෙනව. Ram එක ගලවල මාරු කරලත් බැලුව. මොකක්ද කරන්න පුලුවන් මේකට?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Power cable eka galawala athule cmos battery eka galawala on switch eka 10 sec wage press karan idala galawawwa ewa aya dala on karala balanna
     
    • Like
    Reactions: sureshdb

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Remove coin cell battery from mother board and start your PC for once.
    If it started normally shutdown again and replace the battery. (Re-correct the time in bios)
     
    • Like
    Reactions: sureshdb

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    PSU ඵක මාරු කරල බලන්න ඒත් හරිගියේ නැත්නම් මදර් බෝර්ඩ් ඵකට කෙලවෙලා..