ධනවාදය අසාර්තක වීම
බටහිර රටවල ඇති වී තිබෙන දැඩි ආර්ථික අවපාතයට ප්රධානතම හේතුව වන්නේ ධනවාදය අසාර්ථක වීමයි.මේ රටවල විරැකියාව ඉහල යමින් ඇති අතර, ආර්ථික මට්ටම් කඩා වැටෙමින් පවතී.සමාජවාදය මේ වනවිට අසාර්ථක වී ඇති අතර, හුඟක් රටවල් දිළිඳු මට්ටමේ පවතී.
තුන්වැනි ලෝකයේ රටවල් දූෂනවාදය නිසා දුර්වල...