මේකයි, අපි වගේ අප්රසිද්ධියේ ඉඳල කුපාඩි වැඩක් කරත් කමක් නෑ.නමුත් දේශපාලනය කියන්නේ රටේ අනාගතය. මේ වගේ දෙයක් කරන කොට දැඩි විනයක් තියාගන්නම ඕනී.එහෙම බැරි නම් අපි වගේ වෙන ජොබ් එකක් හොය ගනිල්ලා.
හැමෝම ඇමතිවරු වෙන්න උත්සහ කරයි කම් සැප, රජ සැප විඳින්න.අන්තිමට වෙන්නේ ජනතාව තව දශක ගානක් බලු දුක් විඳින එක.මේක හැම පක්ෂෙටම එකයි