1. Marlon

    photography course

    මචන්ලා....හොද photography course එකක් කරන්න තැනක් කියන්න.. course fee එකත් දන්නවනම් දාන්න.. තෑන්ක්ස් වේවා..
  2. Marlon

    Asus Zenfone 5 , Huawei Honor 3c , Motorola Moto G (2nd Gen) , Xiaomi redmi 1s

    Machanla, Meh Phones walin Hoda mokakda ?? Asus Zenfone 5 , Huawei Honor 3c , Motorola Moto G (2nd Gen) , Xiaomi redmi 1s Oyalage adahas tikak daanna.. Thanks
  3. Marlon

    Moto G (2nd Gen) Vs Zenfone 5

    Machanla, Motorola Moto G (2nd Gen) hari Asus Zenfone 5 hari Use karala aya innawada. Kohomada Phone 2 danna kiyana kawuru hari kiyanna.Man meh dekin ekak ganna yanna. Help ekak.
  4. Marlon

    Tsu

    Onna mamath elakiriyen Tsu gana danagena register una. add me as a friend http://tsu.co/wazzupmarlon
  5. Marlon

    ebay හරි වෙනත් site එකකින් හරි Phone එකක් ගෙන්නුවම

    ebay හරි වෙනත් site එකකින් හරි Phone එකක් ගෙන්නුවම මචන්ලා..ebay හරි වෙනත් site එකකින් හරි Phone එකක් ගෙන්නුවම Tax වදින්නෙ කොහොමද? ලංකාවෙ මුදලින් 30000.00 වගේ phone එකකට කීයක් විතර Tax වදීද??
  6. Marlon

    Smart phones under Rs. 30 000

    Machanla , 25 000 - 30 000 budget ekata ganna puluwan hoda smart phones monada ??
  7. Marlon

    Rep Power Elakiri

    I have been using Elakiri since 2006 but i still do not know what Rep is here. i never wanted to know what it is.. can anybody tell me what rep is and tell me how to use the Rep?? Thanks in advance.
  8. Marlon

    Huawei honor 3C

    මචන්ලා..Huawei honor 3C එකක් ගන්න යන්නෙ..පාවිච්චි කරන උන් ඉන්නවනම් දාපල්ලකො විස්තර ෆෝන් එක ගැන.. මේ Price Range එකට වෙන Recommend කරන වෙන ෆෝන් මොනාද?
  9. Marlon

    Samsung Galaxy S5 korean or Vietnam

    මචන්ලා.. Samsung Galaxy S5 korean or Vietnam version එකක් පාවිච්චි කරන අය කියන්න මට ඒ phones හොදද නරකද කියලා..
  10. Marlon

    Microsoft Certified Solutions Developer (MCSD)

    මචන්ලා..Microsoft Certified Solutions Developer (MCSD) කරන අය ඉන්නවනම් කියපන් ඒක ගැන විස්තර ටිකක්. Course fee & ඒකට තියෙන වටිනා කම එහෙම..
  11. Marlon

    කෙල්ලට

    මචන්ලා..කෙල්ලට උපන්දිනයට දෙන්න හොද තෑග්ගක් කියපන්කො. මීට කලින් තෑගි දීල නැතිනිසා අදහසක් නැතෝ..
  12. Marlon

    IT Field එකේ

    මචන්ලා, IT Field එකේ අනාගතයට ගැලපෙන විදිහට Qualifications හදාගෙන ඉදිරියට යන්නෙ කොහොමද? මොනාද කරන්න හොද Professional Courses එහෙම ??? හොද institutes and ඒවගෙ course fee කොහොමද??
  13. Marlon

    Pulli Gona purudu karaya (Sinhala Baila) Cover

    tRpwmyuuwRY Hope you guys enjoy the cover.... :D
  14. Marlon

    පුල්ලි ගොනා පුරුදු කාරයා (Baila) Cover version

    පුල්ලි ගොනා පුරුදු කාරයා (Baila) Cover version tRpwmyuuwRY Hope you all like this cover version (Y)
  15. Marlon

    ඝන ගැලපීම

    මචන්ලා, මනුස්ස ඝනයෙ සහ රාක්ෂ ඝනයෙ දෙන්නෙක් ගැලපෙන්නෙ නැද්ද?
  16. Marlon

    Chinthy - Kaandam Daasa ft. Raini

    <iframe width="420" height="315" src="//www.youtube.com/embed/GGYscNIMcVM" frameborder="0" allowfullscreen></iframe>
  17. Marlon

    Ebay

    Machangsla Mama first time ebay eken item ekak gaththa...(HD digital camera camcorder ekak) US $ 76 kata. machangs eka lankawata enakota Tax ehema wadinawada??? Danna kenek please mata kiyanna...... Thanks
  18. Marlon

    Video Production

    Guys i am looking for a Video Editing/Production Course to follow but i don't know any better place to do a course.Can you guys help me to find one. IF YOU KNOW ANY INSTITUTE AND THE COURSE FEE OF A COURSE PLEASE LET ME KNOW. Thanks

    No contents