Microsoft Certified Solutions Developer (MCSD)

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    මචන්ලා..Microsoft Certified Solutions Developer (MCSD) කරන අය ඉන්නවනම් කියපන් ඒක ගැන විස්තර ටිකක්. Course fee & ඒකට තියෙන වටිනා කම එහෙම..
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mama karanna inne. Me dawaswala second shot offer eka denne na. Ayeth dunnu gaman karanna inne. Mama kalin MCTS exam 2k karala thiyenawa. Mama danata freelancing karanne. Ekata nam loku watinakamak thiyenawa. Company ekaka wunath job ekakata yaddi loku added advantage ekak thiyenawa. Anika Developer skills prove karanna thiyena honda opportunity ekak. E nisa deparak nohitha karapan machan. :)
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    mama karanne self study karala machan. Kalin kaleth ehemai. Exam fee $80 witharai yanne ethakota.

    Thanks machoo.. math karanna kiyala baluwe man netassist ekata call ekak dila ahuwa un kiwwa widihata bara ganak yanawa bunzz.. self study karala karana eka hodama widiha neh... exam fee eka witharak gewala neh.. balanna one ewidihata karanna..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Thanks machoo.. math karanna kiyala baluwe man netassist ekata call ekak dila ahuwa un kiwwa widihata bara ganak yanawa bunzz.. self study karala karana eka hodama widiha neh... exam fee eka witharak gewala neh.. balanna one ewidihata karanna..

    ඔව්. එහෙම කරපන් මචන්. Class ගියා කියලා උන් අපිට පොවන්නේ නෑනේ බන්. theory ටික හොයා ගත්තා නම් පාං කරලා ගොඩ දාන්න ඇහැකි. මම දෙකක්ම ගොඩ දැම්මේ එහෙමයි. :yes:
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    ඔව්. එහෙම කරපන් මචන්. Class ගියා කියලා උන් අපිට පොවන්නේ නෑනේ බන්. theory ටික හොයා ගත්තා නම් පාං කරලා ගොඩ දාන්න ඇහැකි. මම දෙකක්ම ගොඩ දැම්මේ එහෙමයි. :yes:

    ඔව් බන්..එහෙම කරන්න ඕනෙ..Thanks
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    kiwwe machan mulin Rs. 20500 and eta passe 9500 gane 13 months gewanna. eta amatharawa $80 exam fee eka exam ekakata.. loku ganak anwa and kaleth..

    20500 + 9500*13 + 10500*4 = Rs. 186,000 :sorry:

    එක සැරයක් හරි අනාගත්තොත් තව ගෙවන්න ඕනේ...

    Ohhh...ehenam eeta wadiya laabai mata postgraduate ekak karana eka :yes:
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    20500 + 9500*13 + 10500*4 = Rs. 186,000 :sorry:

    එක සැරයක් හරි අනාගත්තොත් තව ගෙවන්න ඕනේ...

    ඔව් බන් පුලුවන් විදිහට self study කරල exam fee විතරක් ගෙවල කරනව