1. Nisala88

    Get Distance Between Two Postal Codes

    කවුරුහරි දන්නවද API එකක්, postal codes දෙකක් දුන්නම ඒ දෙක අතර driving distance එක ගන්න පුළුවන්? ලංකාවට හොදට වැඩ කරන එකක්, ගොඩක් ඒවා ලංකාවට වැඩ කරන්නේ නෑ
  2. Nisala88

    Geocoding API

    ලංකාවේ location වලට හොදටම set වෙන geocoding API මොනවද තියෙන්නේ කියල දන්නවද? google forward geocode API එක බැලුව එකේ සමහර addresses හරියට පෙන්නන්නේ නෑ
  3. Nisala88

    Questions Presto Worldwide Help!

    amazon එකෙන් amazon echo dot එකක් ගත්තා ගිය මාසේ. ගියේ 29.99$. ඒක අද suite එකට ආවා කියල presto එකෙන් mail එකක් ආවා. මගේ suite එකට log වෙලා බලනකොට item එකේ price එක විදිහට පෙන්නනවා 389$ ක්. Amazon එකෙන් දීපු invoice එකේ grand total එක තියෙන්නෙත් 29.99$ කියල. මේකට කතා කරන්න number එකක් දන්නවද...
  4. Nisala88

    Wordpress Theme

    Campus eke assignment wedakata wordpress site ekak hadanna thiyenawa. wordpress nulled themes use karala awulak nedda? virus ehema enna puluwanda? live host karala pennanna one. meka thama baluwe...
  5. Nisala88

    Wireless Earbuds උදව්වක්!

    Anker Soundcore Life P2 TWS earbuds පාවිච්චි කරන අය ඉන්නවද? මේකේ sound quality එක, call quality එක එහෙම හොදයිද? 13ක් වගේ වෙනවා, ඒ ගානට වෙන මොකද්ද හොද ගන්න තියෙන්නේ? https://www.soundcore.com/products/variant/life-p2/A3919011
  6. Nisala88

    Apache Jmeter

    Apache Jmeter use karana aya innawada? podi help ekak one
  7. Nisala88

    Questions PTE Colombo

    කොළඹ අවට PTE කරන්න හොඳ කොහේද ? :-)
  8. Nisala88

    Help Danish Language!!!

    Colombo වල Danish Language එක ඉගෙන ගන්න place එකක් දන්නවද ? හැම තැනම හෙව්වා හම්බ උනේ නෑ
  9. Nisala88

    Help! Wordpress ප්‍රශ්නයක්!

    Help! Wordpress ප්‍රශ්නයක්! මෙන්න මේ code එක google developer tools වලින් edit කරාම වැඩ කරනවා, එත් stylesheet එකෙන් edit කරාට වැඩ කරන්නේ නෑනේ
  10. Nisala88

    Help!!!

    මචන් Elance වල projects කරන අය ඉන්නවද, ඒකේ bid proposal එකක් ලියන හැටි පොඩ්ඩක් කියනවද, පුළුවන් නම් sample එකක් දානවද, net එකේ හෙව්ව හම්බ උනේ නෑ
  11. Nisala88

    Amba Research Company, Help!!!

    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ, මට Amba Research එකේ internship එකකට interview එකක් ඇවිත් තියෙනව, කවුරුහරි ඉන්නවද මේ company එක ගැන දන්න, මොන වගේ ඒවද interview එකට එන්නේ කියල දන්න, ලොකු උදව්වක්.
  12. Nisala88

    .::ඇමරිකානු නිදහස් සටනේ ජීව රුධිරය::.

    .::ඇමරිකානු නිදහස් සටනේ ජීව රුධිරය::. ඇමරිකානු නිදහස් සටනේ ජීව රුධිරය කල්පර් රහස් ඔත්තු කවය කල්පර් රහස් ඔත්තු කවය(Culper Spy Ring) යනු ඇමරිකානු නිදහස් සටනේ(American Revolutionary War) ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ රහස් ඔත්තු සංවිධානයකි.ඇමෙරිකාවේ ඒ වන විට බ්‍රිතාන්‍ය පාලන පෙදෙස් වලට ඇතුල්...
  13. Nisala88

    .::"කළු වුනත් අපිත් මිනිස්සු"::.

    .::"කළු වුනත් අපිත් මිනිස්සු"::. "කළු වුනත් අපිත් මිනිස්සු" ඇමරිකානු වහල් සේවය ගැන පසුවිපරමක් වහල් සේවය, වහල් වෙළඳාම මෙය ලෝකයේ පැවතුන, නීත්‍යානුකූල නොවුනද අදටද පවතින, ලෝකයෙන් තුරන් කළ යුතු පිළිලයකි. කලකට පෙර බටහිර රාජ්‍යයන්වල සේවය පිණිස විශේෂයෙන්ම අප්‍රිකානු මහාද්වීපයෙන් තොග වශයෙන් කළු...
  14. Nisala88

    .::උදව්වක් ඕනි About Ethical Hacking::.

    .::උදව්වක් ඕනි About Ethical Hacking::. මචන්ලා කවුරුහරි ඉන්නවද Ethical Hacking කරපු?, මම Ethical Hacking Course එකක් කරන්න ඉන්නේ NetAssist එකේ. Ethical Hacking කරපු හරි දන්න හරි කෙනෙක් කියනවද පොඩ්ඩක් මේ ගැන. :):):)
  15. Nisala88

    .::ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත::.

    .::ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත::. ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත වරින් වර ලොව ආඥාදායකයෝ බිහි වෙති. අසාමාන්‍ය බලයක් කේන්ද්‍ර වීමෙන් ගොඩනැගෙන්නා වූ ආඥාදායක බලය කල්ගතවෙත්ම ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලටම ඇද දමමින් තම රටේම ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වන මෙවන් ආඥාදායකයින් ගොදුරු වී ඇත්තේ...
  16. Nisala88

    ඇඩොල්ෆ් හිට්ලර් මිය ගියේ ආර්ජන්ටිනාවේදී.

    ඇඩොල්ෆ් හිට්ලර් මිය ගියේ ආර්ජන්ටිනාවේදී. ඇඩොල්ෆ් හිට්ලර් මිය ගියේ ආර්ජන්ටිනාවේදී... ලොව දරුණුතම මිනිස් ඝාතකයා ලෙස සැලකෙන ලක්ෂ සංඛ්‍යාත ජනකායකට මරු කැඳ වූ ජර්මනියේ නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ බිරිඳ ඊවා බ්‍රෝන් දෙවන ලෝක යුද්ධය අවසන් සමයේ බර්ලින් නුවර ආසන්නයේ රහසිගත බංකරයක දී දිවි නසා...
  17. Nisala88

    බත කා ඉවරයි - සුනිල් එදිරිසිංහ (මාතලේ කැරැල&#3

    බත කා ඉවරයි - සුනිල් එදිරිසිංහ (මාතලේ කැරැල&#3 බත කා ඉවරයි - සුනිල් එදිරිසිංහ (මාතලේ කැරැල්ලෙන් බිඳක්) මාතලේ කැරැල්ල නැතහොත් 1848 ප්‍රථම මහජන කැරැල්ල දියත් කලේ එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධූරය හෙබවූ ටොරින්ටන් සාමි වරයාගේ කෲර බදු ප්‍රතිපත්තිය නිසාවෙනි. මෙම මාතලේ කැරැල්ල මෙහෙය වූ නායකයන් කිහිප...
  18. Nisala88

    Spanish Help!!!

    ස්පැනිෂ් ඉගෙන ගන්න හොඳ තැනක් දන්නවද කවුරුහරි මාතර අවටින්, දන්න අය කමෙන්ට් එකක් දාල යන්න දන්නෙ නැත්තම් බම්ප් එකක් හරි දාල යන්න තැන්ක්ස්
  19. Nisala88

    ~::කුරුස යුද්ධ (Crusades)::~

    ~::කුරුස යුද්ධ (Crusades)::~ කුරුස යුද්ධ (Crusades) මට මේ thread එක දාන්න හිතුනෙ daredevill ගේ කුරුස†යුද්ධය (The Crusade)කියන thread එක දැකල, ඒක හින්ද මුලින්ම ඒ සහෝදරයට සතූති කරන්න ඕනේ ඒ වගේ වැදගත් thread එකක් දැමීම පිලිබඳව. කුරුස යුද්ධ යනුවෙන් අදහස කරන්නේ යුරෝපීය ක්‍රිස්තු භක්තිකයන්...
  20. Nisala88

    .::Beautiful Wallpapers for Your Desktop::.

    මේ මගේ 1000 වෙනි පොස්ට් එක:):), ඒ වෙනුවෙන් මම ඔයාලට ලස්සන Wallpapers ටිකක් දෙනව:yes::yes: මේව ඔයාලගේ Desktop එකට දාලා බලන්න ලස්සනද කියල ;););) Ireland Guns හොඳයි කියල හිතනවනම් Comment එකක් දාලම යන්න තව upload කරන්නම් :cool::cool::cool::):):)

    No contents