වුෂණ~කෝෂ වල පොඩි ගෙඩියක්

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    වුෂණ~කෝෂ වල පොඩි ගෙඩියක්

    මචන් මට පොඩි පස්නයක් තිනවා....දන්නා කෙනෙක් උදව් කරන්නකෝ.....
    වුෂණ කෝෂ වල පොඩි ගෙඩියක්(
    කුරුලාවක් ප්‍රමණය) දල තිනවා එකට ගැන බෙහෙතක් දන්නා කව්රු හරි ඉන්නවද?
    යාලුවනේ මේකට පොඩ්ඩක් උදව් කරන්න දැන් නැත්තම් බුම්ප් !! එකක් දෙන්න හොදද.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕවට ගොඩ වෙදකම් කරන්න යන්න එපා බං.. දොස්තර කෙනෙක් හම්බවෙන්න පලයං
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ඕවට ගොඩ වෙදකම් කරන්න යන්න එපා බං.. දොස්තර කෙනෙක් හම්බවෙන්න පලයං

    එකත් ඇත්ත සහෝ....මේක ගොඩක් පොඩි ගෙඩියක් එකී මන් එහෙම ඇහුවේ..හරියට කුරුලාවක් වගේ....
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,810
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Doctor kenekta pennana eka hondai...mokada oka sanwedi matter ekak...oyata doctor kenek gawata yanna bayai wagenam...mata puluwan Doctor kenekge no ekak dennna.....mage yaluwekge...oninam Pm karanna....eyata mama kiyannam siddiya...oya eyata katha karala eyagen ahanna Doctor kenek hambennama onida...neththan pharmacy treatment ekak karaganna puluwanda kiyala...:)

    i can't help more than that...i don't know about that subject...atleast experienced no issue like that till now...
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    පොඩි ගෙඩියක් කිවුවට ඒක කොයි වගේද කියල දන්නෙ උඹ විතරයිනෙ, අනික තමන්ට මොකක්හරි ලෙඩක් තියනව නම් ඒකට බෙහෙත් හොයන්න ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දැම්මට හරියන්නෙ නෑ.
    අනික ලිංගාශ්‍රිත ප්‍රදේශ වල හැදෙන ගෙඩි වලට හේතුව ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග විතරක් නෙමෙයි. ගිහින් දොස්තර කෙනෙක්ට පෙන්නන්න.
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    Doctor kenekta pennana eka hondai...mokada oka sanwedi matter ekak...oyata doctor kenek gawata yanna bayai wagenam...mata puluwan Doctor kenekge no ekak dennna.....mage yaluwekge...oninam Pm karanna....eyata mama kiyannam siddiya...oya eyata katha karala eyagen ahanna Doctor kenek hambennama onida...neththan pharmacy treatment ekak karaganna puluwanda kiyala...:)

    i can't help more than that...i don't know about that subject...atleast experienced no issue like that till now...

    ඉස්තුති සහෝ.....
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    :no::no: කියන්නෙ? දොස්තර කෙනෙක් හම්බවෙන්න කැමති නැද්ද? :baffled:

    මට යන්න bayai සහෝ.... මේක ගොඩක් පොඩි.... කුරුලාවක් වගේ ප්‍රමණය... ටික දවසක් යද්දී අඩු වුන් නැත්තම් පෙන්නනවා ගිහින්..සහෝ.... :(:(
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මචන් බය වෙන්න එපා ඕක මටත් උනා..
    ඕක වෙන්නෙ විශබීජයක් මුත්‍රමාර්ගය දිගේ ඇතුල් වුණාම..
    දැන්ම ගිහින් ඛෙහෙත් ගනින් නැත්නම් ඕක ලොකු වෙනවා..
    ඩොක්ටර්ට පෙන්නන්න.. ලැජ්ජ වෙන්න එපා. මම ඔක පෙන්නුවේ ලේඩි ඩොක්ටර් කෙනෙක්ට.. එයා අතගාල බලලා ඛෙහෙත් දුන්නා...
    සතියක් ඛෙහෙත් බිව්වම හොඳ වුනා...
    ඉක්මනට ඛෙහෙත් ගනින් නැත්නම් වැඩේ දරුණුයි...
    රිදෙන්න පටන් ගනියි යටි බඩත් එක්කම...
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මට යන්න bayai සහෝ.... මේක ගොඩක් පොඩි.... කුරුලාවක් වගේ ප්‍රමණය... ටික දවසක් යද්දී අඩු වුන් නැත්තම් පෙන්නනවා ගිහින්..සහෝ.... :(:(

    ඇයි බයවෙන්නෙ? දොස්තර බලල බෙහෙත් දෙනව මිසක් ලෝකෙ වටේ කියවන්නෙ නෑ උඹ ඇවිත් මෙහෙම එකට බෙහෙත් ගත්තා කියල. අඩුම ගානෙ උඹේ පවුලෙ කෙනෙක්ටවත් කියන්නෙ නෑ.
    කියන්නෙ නෑ කියන්නෙ, කියන්න බෑ එහෙම. දොස්තරල රෝගියාගෙ ලෙඩ ගැන රහස් රකින්න වෘත්තීය සදාචාරයෙන් බැඳිල ඉන්නවා.