පොලොන්නරුව නිල නොවන තැපැල්
පළමු නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මෙන්න:
මෛත්‍රී තුන් ගුණයකට වැඩියෙන් ජය ගනී..!
(ලංකා ඊ නිව්ස් -2015.ජන.08, ප.ව.8.45) පළමු නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. ඒ පොළොන්නරුවේ මධ්‍යස්ථාන 6 ක තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව
මෛත්‍රීපාල...