Drip irrigation කරන හැටි උදව්වක්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Drip irrigation කරන හැටි උදව්වක්

    ළමයිනේ....

    මම හිතනවා EK එකෙය් agri උපාධි තියෙන ,නැත්තන් faculty එකෙය් තාම ඉගෙන ගන්න යාලුවෝ ඇති කියල

    පොඩි පරිමානෙන් අපේ වත්තට Drip ඉරිගෙෂන් system එකක් සෙට් කර ගන්න ආසයි.....

    අර බට වලින් බින්දු විදියට කෙලින්ම පැලෙට වතුර වැටෙන විදියට බට එලලා කරන්නේ...

    එකට මොන වගේ බටද පාවිච්චි කරන්නේ කියලයි,අවශ්‍ය අනිත් බඩු මොනවද කියල කියන්නේ පුලුවන්නම් ලොකු දෙයක්....
     
    Last edited: