කොළඹ අවට හරි හැටන්/නාවලපිටිය/ගම්පොල පැත්තේ interlocking ගල් හදල විකුණන තැනක් දන්නා කවුරු හරි ඉන්නවද?? ගල් 4000ක් විතර ඕනේ වෙලා තියනවා....එක හින්ද සාදාරන ගානකට තමයි බලන්නේ.... බම්ප් එකක් හරි දමා සහයෝගය දෙනවනම් ලොකු උදව්වක් යාලුවනේ