1. bladeable

    Dubai VAT Refund Help

    Dubai ඉදල ලන්කාවට ආවට පස්සෙ VAT Refund කරගන්න විදියක් තීද Online ? , within Dubai විතරද පුලුවන්? jewellery වගයකට.
  2. bladeable

    Pizzahut coupon

    Pizzahut coupon තීන පින්වතෙක් ලබාදෙන්න.
  3. bladeable

    CCTV SIM

    Wifi නැති solar වලින් දුවන cctv 7ක් වගේ තීනව , sim ගත්තොත් 7ක් මසෙ ගානෙ topup කරන එක කරදරයි , වෙන මොනාද තීන solutions?
  4. bladeable

    Moda tharidu movie

    මෝඩ තරිදු film එක තීන පින්වතෙක් ලබා දෙන්නකො.
  5. bladeable

    TCL TV help

    TCL C655 vs P8k මේ model දෙකෙන් වැඩියෙන්ම හොද මොකක්ද කිරියනේ. C655 - older model brightness is higher than p8k P8K - latest model with 144Hz refresh rates
  6. bladeable

    Vitamin D , best brand

    Vitamin D 60000iu ගන්න හොද brand එකක් කියන්න.
  7. bladeable

    New VAT invoice 2026

    Next year idala vat invoice number format eka change wenawane, POS use karana ubala khmda invoice number ekata month eka add karaganne automatically change wena widiyata month eken month ekata , nathnan ubala hama month ekema manualy month eka change karanawada prefix eken?
  8. bladeable

    Inventory system for a factory

    Ubala use karana inventory system monada thinne hoda ewa
  9. bladeable

    Company director tax

    Company director and shareholder kenek nan payee tax gewanna oneda?
  10. bladeable

    Company Secretarial Services

    Hoda Company Secretarial Services monada thinne recommend karanna puluwan ? ,ubalage experience kohmda ? Simplebook ehema khmda un hodaida quick responce karanawada? Galle wala nan wediya hodai.
  11. bladeable

    Fingerprint overnight shift issue

    Ubalage wedakarana places wala overnight shift khmda calculate karaganne? , ekiyanne mehema scenario ekak - employee kenek ude 8 am awilla next day ude 2am "out" unama system eke wedenne 2am "in" una kiyala mkda next day nisa system ekata eka aduraganna ba . Solution ekak nadda mekata?
  12. bladeable

    Ultimate POS help

    Ultimate pos එකේ , cash in option එකක් දාගන්නෙ කොහමද?, register එක open කලාට පස්සෙ ආයිත් cash add කරන්න බෑ selling විතරයි පුලුවන්.
  13. bladeable

    Pizza hut coupon please

    Pizza hut coupon please?
  14. bladeable

    කුනු ලොරිය

    උබලගෙ පැති වල කුනු ලොරි එනවද කලට වෙලාවට ? , ගොඩක් පැති වලට එන්නෙ නෑ, මුන් කරන්නෙ කුනු ලොරිය යවනව කියල ලස්සනට පොත් වල ලියල , සල්ලි නගර සබා/ ප්‍රදේශීය සබාවෙ උන්ගෙ සාක්කු වලට දාගන්නව.
  15. bladeable

    Top jobs vs express jobs

    Top jobs vs express jobs , me site deken job ekk post karanna hodama site eka mkkda , job seekersla atharin wediyenma popular site eka mkkda?
  16. bladeable

    තාප්පෙ උස්සන්න.

    එලියේ තීන් තාප්පයක් තව අඩියක් වගේ උස්සන්න විදියක් තීද? දැනට තීන තප්පෙ උඩට තව බ්ලොක් ගල් පේලියක් තියන එක අව්ල්ද?
  17. bladeable

    SLT insurance 😲😲😲 ❗❗❗

    Ubalageth me video eke tina cn eka tida balahan slt bill eke. Apen kisima awasarayak nathuwa insurance kiyala salli kapagannawa
  18. bladeable

    Land advertisement best site?

    Land advertisement ekk danna hoda ikman.lk da natnan ලහිපිට da? Dekema same prices wage yanne.
  19. bladeable

    Universal Wall Switch

    Menna me Universal Wall Switch eka dapu aya innawada? Danata 13A switch ekakata replace karanna hadanne, meke gahala tinne 16A kiyala , awlak nadda meka replace kalata?
  20. bladeable

    Vehicle transfer help urgent ❗❗❗

    Bike එකක owner මැරුනාම ගෙදර අයට ඒක පවරගන්නෙ නැතුව කෙලින්ම විකුනන්න විදියක් තීද?

    No contents