හෝමාගම එළවලු වගා බිමක්
හෝමාගම අවට ඉන්න අය කැමති නම් මෙතනට ගිහින් එළවලු ගන්න. එළවලු වර්ග ගොඩක් තියෙනවා. තව පොල්, කොස්,පොලොස්, දෙල්,මිරිස්, කොළ වර්ග වගේ ඒවා තියෙනවා. 100% organic, price එකත් ගොඩක් අඩුයි keells එකේ තියෙන organic එළවලු වලට වඩා. මේ වගාබිම තියෙන්නේ යකහලුව ඉස්කෝලේ ළඟ සමගි මාවත කියන...