1. Randir

    Bees Absconded

    මේ තියෙන්නේ පැණි වාරයෙදී මී මැස්සෝ දාලා ගිය මීවදයක්. මීමැස්සෝ මේක දාලා ගිහින් දවස් 4/5 ට විතර පස්සේ තමයි මට මේක හොයාගන්න පුළුවන් උනේ. ඒක නිසා මීවද වල ඉන්න ගොඩක් larvae මැරිලා තිබුනා heat එක නැති නිසා. මේ මීවදේ මීපැණි ගොඩක් තියෙනවා. අඹ මල් පිපිලා නිසා අඹ මීපැණි තමයි තියෙන්නේ - Delicious...
  2. Randir

    මීවදයක් පෙට්ටියකට දාන විදිය

    මීවදයක් පෙට්ටියකට දාන විදිය මේ තියෙන්නේ පරණ මීමැසි පෙට්ටියකින් අලුත් මීමැසි පෙට්ටියකට මීවදයක් මාරු කරන විදිය. මේ විදියට තමයි ස්වභාවික ගහක තියෙන මීවදයක් මීමැසි පෙට්ටියකට දාන්නෙත්. ඒත් ස්වභාවිකව ගහක තියෙන මීවදයක් පෙට්ටියකට දානවනම් පරිස්සමෙන් දාන්න ඕනේ මීමැස්සෝ මැරෙන්නේ නැති වෙන්න. MZT2S4cplX4
  3. Randir

    Real මීපැණි

    supermarket එකකට ගිහින් බෝතලේ විවෘත කරන්නේ නැතුව මීපැණි වල quality එක check කරන විදිය තමයි මේ video එකේ තියෙන්නේ. ඔයාලට මීපැණි ගන්න ඕනේ උනොත් ඊළඟ දවසේ මේ විදියට check කරලා බලලා ගන්න. ගොඩක් වෙලාවට හොඳ මීපැණි මේ විදියට හොයාගන්න පුළුවන්. HMBSFHsmhPs
  4. Randir

    ලංකාවේ මී මැස්සෝ

    ලංකාවේ මී මැස්සෝ මී මැස්සෝ ගැන ඉගනගන්න කැමති අයට මම තව වීඩියෝ එකක් හැදුවා. මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ මී මැස්සෝ මුලින්ම හදන්න පටන් ගන්න අයට. ඕගොල්ලොන්ට මේ වීඩියෝ එකෙන් මීමැස්සෝ ගැන ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මී මැසි රැජින, පිරිමි මී මැස්සෝ සහ ගැහැනු මී මැස්සෝ ගැන හොද...
  5. Randir

    Honey - මීපැණි

    ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මීපැණි හොඳ ඒවද කවලම් කරපු ඒවද කියල හොයා ගන්න එක. මම මේ thread එකෙන් කියන්න යන්නේ ඒක ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. හැබැයි මේ විදියට මීපැණි original ද නැද්ද කියලා බලන්න ඔය පහල තියෙන video එකේ වගේ refractometer එකක් ඕනේ වෙනවා. හොඳ මීපැණි වල moisture...
  6. Randir

    බිඟු ගෝචර ශාක

    මම මීමැස්සෝ thread දැම්මම elakiri members ලා මගෙන් ඇහුවා මීමැස්සෝ කැමති ගස් ගැනත් කියන්න කියලා. ඒක නිසා තමයි මේ thread එක දාන්නේ. සමහර අය මගෙන් මීවද ඉල්ලුවා වැඩේ පටන් ගන්න. එක්කෙනෙක්ට දුන්නා. අනිත් අයටත් ඉක්මනින් දෙන්නම්. මේ දවස් වල වැස්ස නිසා split කරන්නේ නෑ ගොඩක් අය. එකයි ටිකක් හොයාගන්න අමාරු...
  7. Randir

    මී මැස්සෝ බිස්නස්

    මී මැස්සෝ බිස්නස් මී මැස්සෝ බිස්නස් thread එකෙන් මම ඕගොල්ලොන්ට කියන්න යන්නේ මේ බිස්නස් එක කරලා අවුරුද්දට average ලක්ෂ 12ක් earn කරගන්න විදිය. ඒ කියන්නේ මාසෙට ලක්ෂ 1 යි. මේ වැඩේ කරන්න ඕගොල්ලොන්ට අවශ්‍ය වෙන්නේ මී මැසි පෙට්ටි 40-50 ත් අතර ප්‍රමාණයක්. සාමාන්යෙන් එක පෙට්ටියකින් එක පැණි වාරෙකට මී...
  8. Randir

    මී වදයක් බලමු

    මේ තියෙන්නේ sacbrood disease හැදිලා survive උන මීමැසි ජනපදයක්. මේ hive එක තව මාස 6 වගේ යද්දී මීමැස්සෝ දහස් ගානක් ඉන්න beehive එකක් බවට පත් වෙනවා.ඊලග පැණි වාරයේදී මේ මී වදයෙන් පැණි අරගන්න පුළුවන්. මී මැස්සෝ ලංකාවේ වඳ වීගෙන යන කෘමීන් විශේෂයක්. ඒක නිසා ඕගොල්ලෝ මී මැස්සෝ හදන්න කැමති නම් කියන්න. මී...
  9. Randir

    Perodua Axia

    Perodua Axia 2016-2019 model walata recommended petrol eka mokakda ? 92 or 95 ?
  10. Randir

    මී මැස්සෝ

    මේ thread එකෙන් මම ඕගොල්ලොන්ට කියන්න යන්නේ මී මැස්සෝ ගැන. මේක ඕගොල්ලොන්ට පුළුවන් ව්‍යාපාරයක් වශයෙන් හරි hobby එකක් වශයෙන් හරි කරන්න. මම මීට අවුරුදු 2 කට විතර කලින් අපේ හිස් වත්තක මී මැස්සෝ හදන්න පටන් ගත්ත hobby එකක් විදියට. ඒත් දැන් මම ඒක ව්‍යාපාරයක් විදියටත් කරනවා. සාමාන්යෙන් අවුරුද්දකට ලක්ෂ...
  11. Randir

    Need a 2D animation video

    mata 10 seconds 2D animated video ekak hadaganna one ? ekak hadanna puluwan aya innawa nam price ekat ekka msg ekak ewanna mata. eeta passe mama info ewannam wade patan ganna.
  12. Randir

    namecheap

    namecheap hosting use karana aya innawada ? name cheap wordpress hosting wage service ekak service eka hodai da namcheap eke ?
  13. Randir

    Adsense cash withdrawal Sampath Bank

    Mage business website ekata mama adsense damma nikan. SEO tikak kara issara wage adsense dammata passe. website ekata kohomat traffic tikak tibuna. SEO karanna patan aran masa 2k witara wenawa dan, account eke $200 + una ada. Dan eka withdraw karanna one. :) Adsense sampath bank eken withdraw...
  14. Randir

    Liquor Bottles Need

    Liquor bottles tiyenawada ? tiyenawanam price ekat ekka pm karanna. 5k witara one. 1 L ewa nam hodai.
  15. Randir

    Article Writers

    If your English is very good and you have a passion to write articles. I have a part time job for you. PM me. If you sent me PMs or wrote articles for me earlier, contact me again because I lost all of the contacts when I deleted my inbox. Payment for 1000 words article rewrite - 1500 LKR
  16. Randir

    Google Halloween Game

    EK teams nadda meka play karana ?
  17. Randir

    composting

    To gardeners, compost is considered "black gold" because of its many benefits in the garden. Homemade compost is invaluable in the garden – by adding organic matter to the soil, compost can help improve plant growth and health. To make good compost, you need a 50:50 mix of materials that are...
  18. Randir

    Article Rewriters

    If your english is very good and you have a passion to write articles. I have a part time job for you. PM me.
  19. Randir

    Photography Wordpress Theme

    Kalekin EK ekata gift ekak denna awe. Meka godak welawata one wenne photography website ekak hadanna one ayata. Anith ayatat hoda nam download karaganna. Me tiyenne Photocrati premium themes set eka saha, e theme ekatama ena nextgen pro gallery plugin eka. meka Rs. 15,000 witara wena theme ekak...
  20. Randir

    Rohan Pallewatta Rathnapura meeting

    Some answers for your questions uwh9sXmITSc 6MMbqzmPa10

    No contents