මී වදයක් බලමු

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ තියෙන්නේ sacbrood disease හැදිලා survive උන මීමැසි ජනපදයක්. මේ hive එක තව මාස 6 වගේ යද්දී මීමැස්සෝ දහස් ගානක් ඉන්න beehive එකක් බවට පත් වෙනවා.ඊලග පැණි වාරයේදී මේ මී වදයෙන් පැණි අරගන්න පුළුවන්. මී මැස්සෝ ලංකාවේ වඳ වීගෙන යන කෘමීන් විශේෂයක්. ඒක නිසා ඕගොල්ලෝ මී මැස්සෝ හදන්න කැමති නම් කියන්න. මී මැස්සෝ ගන්න පුළුවන්. හැබැයි ඊට කලින් මීමැස්සෝ ගැන ටිකක් ඉගනගන්න වෙනවා.

    Training එකක් නැතුව video එකේ තියෙන විදියට මීමැස්සෝ ගාවට යන්න එපා. insect stings වලට allergic අය මීමැස්සෝ කීපදෙනෙක් ඇන්නත් මැරෙන්න පුළුවන් anaphylactic shock එකක් ඇවිල්ලා.

    ඕගොල්ලෝ කැමති නම් අපේ YouTube channel එකට Subscribe කරන්න. මේ channel එකෙන් අපි ලංකාවේ ඉන්න ගොඩක් කෘමීන් ගැන මීමැස්සෝ සහ පලතුරු වර්ග ගැන කතාකරනවා.

     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උබේ කලින් ත්‍රෙඩ් එකත් බැලුවා.ඒක පට්ට.මටනම් ඕව කරන්න වෙලාවක් නෑ..
    ඒත් දැනගන්න ආසයි.



    Bump
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබේ කලින් ත්‍රෙඩ් එකත් බැලුවා.ඒක පට්ට.මටනම් ඕව කරන්න වෙලාවක් නෑ..
    ඒත් දැනගන්න ආසයි.



    Bump

    ela.
    tnx mcn
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    ඔහොම බැහැ
    ගෑනියෙක් දාපන්
    වීවුස් එනවා පැලෙන්න


    images