1. Uthmaxer

    WHAT IS BEST SRILANKA BANK ACCOUNT FOR KIDS

    යාළුවනේ.. ලංකාවේ හොදම Benefits තියන KIDS Bank Account මොනවද තියෙන්නේ..?? අත්දැකීම් එක්ක අදහස් දෙන්න...ස්තූතියි..! REP 14+++
  2. Uthmaxer

    සුටුස්_ගාලා_ගෙදරටම_ගෙන්න_ගන්න

    සුටුස්_ගාලා_ගෙදරටම_ගෙන්න_ගන්න මචංලා.... යාළුවෝ සෙට් එකක් අළුත් වැඩක් පටන් ගත්තා.. දැනට නම් නුවර අවට විතරයි... අවශ්‍ය ඕනෙම දෙයක් කියන තැනකින් ගෙදරටම ගෙනත් දෙන්න... පුළුවන් නම් පේජ් එකට ලයික් එකක් දාලා සප් එකක් දෙන්න.. https://www.facebook.com/sutusdeliverykandy/...
  3. Uthmaxer

    WEDDING HALL IN KANDY

    මචංලා.. මට මහනුවර අවට වෙඩින් හෝල් ගැන විස්තර ටිකක් ඕනේ.. - PLATE PRICE රු. 4000ට අඩු රසවත් කෑම වේලක් ලැබෙන - ඡායාරූප සදහා හොද වටපිටාවක් තියන - සුහද ශීලි කාර්්‍යමණ්ඩලයක් ඉන්න - පහසු ගමනාගමන හැකියාවක් තියන හොටෙල් මොනවද කියල කියන්න... :yes::yes::yes:REP 13++ බැගින් දෙනු ලැබේ..:yes::yes::yes:
  4. Uthmaxer

    Minister RANJITH SIYAMBALAPITIYA

    යාළුවනේ, RANJITH SIYAMBALAPITIYA ඇමතිතුමාගේ කෑගල්ල සහ රුවන්වැල්ල ශාඛා තියෙන්නෙ කොහෙද කියල හරියටම කියන්න පුළුවන්ද..? ටිකක් හදිස්සි.. :yes::yes::yes: 13+++ :yes::yes::yes:
  5. Uthmaxer

    NEED_LAPTOP_WITH COM PORT..

    මචංලා, COM Port එකක් කනෙක්ට් කරන්න පුළුවන් ලැප් එකක් ඕනෙ කරල තියනවා ඉක්මණින්ම... මම හිතන විදියට මේ ‍PORT එක තියෙන්නෙ ටිකක් පරණ ලැප්වල. වාහන වල Scanning Device එකක Output එක ගන්න තමයි අවශ්‍ය.. USB to COM port එක වැඩ කරන්නෙ නෑ.. <<<< REP 12+++>>>> ඉක්මණින් සපෝර්ට් එකක් ඕනේ...
  6. Uthmaxer

    NEED_Need for Speed: Hot Pursuit 2 Portable

    මචංලා Need for Speed: Hot Pursuit 2 Portable Direct Link එකක් තියනව නම් දියල්ලකෝ... පොඩි ආසාවක් ආවා...:D:D:D
  7. Uthmaxer

    වෙසක්_තොරණ්,කැරකෙන_කූඩු_කුලියට දෙන තැනක් &#352

    වෙසක්_තොරණ්,කැරකෙන_කූඩු_කුලියට දෙන තැනක් &#352 වෙසක් උත්සවය නිමිති කරගෙන වෙසක් තොරණ් කැරකෙන කූඩුවක් හෝ වෙසක් ආශ්‍රිතව කරන විශේෂ නිර්මාණයක් කුලියට හෝ මිලදී ගැනීමට අවශ්‍යව ඇත. හැකි ඉක්මනින් තොරතුරුක් දන්වන්න. :yes::yes::yes::yes:
  8. Uthmaxer

    Need Help to Update My Laptop

    මචංලා මගේ ලැප්එක ටිකක් පරණයි...Update පාරක් දාන්න ඕනේ...මේ බඩු ටික ගන්න කොළඹ, නුවර, කුරුණෑගල Place එකක් දැනගන්න ඕනේ...(Brand New with Warranty) LAP - HP ProBook 4530S | i5-2430M 2.4Ghz | 4GB Ram | 500GB HDD NEED to buy- 1. 4GB RAM Memory (DDR3-12800) 2. 1TB 2.5" Laptop Hard Drive 3...
  9. Uthmaxer

    NEED Professional Web Developer or Company

    මචංලා, PHP වලින් සිස්ටම් වෙබ් එකක් develop කරගන්න ඉක්මනින් හොද කම්පැනි එකක් හරි developer කෙනෙක් හරි ඕනෙ...! දන්න අය ඉන්නවා නම් හෝ කරන අය ඉන්නවා නම් contact number එකක් දෙන්න.. :yes::yes::yes::yes::yes:
  10. Uthmaxer

    ABANS 32" HD LED BEST OFFER..HELP

    මචංලා අබාන්ස් එකේ Offer එකකට දාලා තියන මේ TV එක කොහොමද..? Abans 32 Inch HD Ready LED TV (AB32MG321) With 3year Warranty 23,000/- පාවිච්චි කරන අය ඉන්නවාද..? අවුලක් නැද්ද..? නැත්නම් 35කට වගේ වෙන හොද TV තියනවද..? :yes::yes::yes:REP 12+++ :yes::yes::yes::yes:
  11. Uthmaxer

    DJ HELP Around KANDY CITY

    ජූනි 15 වෙනිදට නුවර අවටින් සුපිරි DJ කෙනෙක් ඕනෙ..! Recommend කරන්න පුළුවන් සුපිරි පොරක් ඉන්නවා නම් කියන්න.. හොදට crowd එක බැලන්ස් කරන...පට්ට ෆන් එකක් දෙන...අළුත් සිංදු Play කරන පොරක් වෙන්න ඕනේ...! plz comment Contact No or FB link...! :yes::yes::yes:REP 11+++:yes::yes::yes:
  12. Uthmaxer

    Zoom Sinhala Movie Torrent

    මචංලා ZOOM සිංහල ෆිල්ම් එක හොයාගන්න තියනවාද..? ඩිරෙක්ට් හරි ටොරන්ට් හරි ලින්ක් එකක් නැද්දෝ..! :yes::yes::yes::yes:
  13. Uthmaxer

    Computerized Accouting Softwares Need (10+++ for Help)plz

    QUICKBOOK 2010 MYOB accpac Tally Peachtree Accounting Software මේ ඕනෑම එකකින් වැඩකරන Crack එකකුත් එක්ක වැඩකරන link (Direct or Torrent) ඕනෙ මචෝ..! ස්තූතියට 10ක් දෙනු ලැබේ..!
  14. Uthmaxer

    Need a Car Around 13LAK...

    මචංලා, වාහනයක් ගන්නයි ලෑස්තිය ලක්ෂ 13;):yes: උපරිමය තියල මට හොද වාහනයක් ගැන අදහසක් ඕනේ... (ආයේ විකුණන්න පුළුවන් වෙන්න (good 2nd hand market)...) හොද වාහන උඹල දන්න ඒවා තියනවා නම් ඒවත් කියන්න TOYOTA, Nissan ගැන වැඩි කැමැත්තක් තියනවා Wagon Model උනත් ප්‍රශ්නයක් නෑ..ඒත් hatchback cars:no: වලට...
  15. Uthmaxer

    32GB 64GB Micro SD need Help..!

    මචංලා 32GB හරි 64GB හරි Micro SD class10 චිප් ඕනෑකර තිබේ.. Ebay විශ්වාසවන්ත අඩුවට ගෙන්න ගන්න සෙලර් කෙනෙක් දන්නවාද..?ගෙන්නපු අය ඉන්නවාද..? ලංකාවෙන් ගන්නවා නම් ගණන් කොහොමද..? අඩුවට ගන්න තියෙන්නේ කොහෙද..? ;);););)
  16. Uthmaxer

    Bajirao Mastani 2015 sinhala sub

    Bajirao Mastani 2015 සිංහල සබ් ගන්න තැනක් කියන්නකෝ මචෝ..!
  17. Uthmaxer

    T20 World Cup Online link

    T20 වර්ල්ඩ් කප් එක බලන්න ඔන්ලයින් ලින්ක් ටිකක් කියපල්ලා මචං...! (ඇඩ් නැති ඒවා නම් මරු..)
  18. Uthmaxer

    අනුරාධපුරේ Accomadation Help

    අනුරාධපුරේ Accomadation Help මචංලා අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධිය අවට නවතින්න හොද තැනක් ඕනේ(for One Night)... Safe place එකක්...අපිට කිරි ආහාර උයාගෙන යන්නත් ඕනේ..උඹලා දන්න විශ්වාසනීය තැනක්... Price Rate ගැනත් පුළුවන් නම් දෙන්න... (((each reply REP +++10)))
  19. Uthmaxer

    DIALOG 4G NEED HELP..!

    මචංලා DIALOG 4G රවුටරයක අපිට Data Limit කරන්න පුළුවන්ද..? ඒ කියන්නේ මට එක දවසකට පාවිච්චි කරන්න පුළුවන් DATA ප්‍රමාණය මෙච්චරයි කියල හදන්න පුළුවන්ද..? ඊට වඩා වැඩිපුර භාවිතා වෙනවා නම් Slow වෙන්න හෝ අළුතෙන් Plan එක වෙනස් කරන්න ක්‍රමයක් තියනවාද..? පිළිතුරට සලකණුලැබේ...! 10++
  20. Uthmaxer

    How to Change Mobitel Alert Name

    මොබිටෙල් වල call Alert වල display වෙන නම වෙනස් කරන්නේ කොහොමද..? දන්න කෙනෙක් ඇත්නම් උදව් කරන්ඩෝ..!

    No contents