මචංලා DIALOG 4G රවුටරයක අපිට Data Limit කරන්න පුළුවන්ද..?
ඒ කියන්නේ මට එක දවසකට පාවිච්චි කරන්න පුළුවන් DATA ප්‍රමාණය මෙච්චරයි කියල හදන්න පුළුවන්ද..?
ඊට වඩා වැඩිපුර භාවිතා වෙනවා නම් Slow වෙන්න හෝ අළුතෙන් Plan එක වෙනස් කරන්න ක්‍රමයක් තියනවාද..?
ඊට වඩා වැඩිපුර භාවිතා වෙනවා නම් Slow වෙන්න හෝ අළුතෙන් Plan එක වෙනස් කරන්න ක්‍රමයක් තියනවාද..?
පිළිතුරට සලකණුලැබේ...! 10++