Minister RANJITH SIYAMBALAPITIYA

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!

    යාළුවනේ,

    RANJITH SIYAMBALAPITIYA ඇමතිතුමාගේ කෑගල්ල සහ රුවන්වැල්ල ශාඛා තියෙන්නෙ කොහෙද කියල හරියටම කියන්න පුළුවන්ද..? ටිකක් හදිස්සි..

    :yes::yes::yes: 13+++ :yes::yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කරවනැල්ලෙන් බැහැලා රුවන්වැල්ල පාරෙ රුපියල් 12 දුර බස් එකෙ නම්..කොන්දොස්තරට කියන්න බස්සන්න කියලා..එතකොට හරි...වාහනේක යනව ගියත් එහෙමයි..ගෙදරට කලින් "රාජ ගිරිය" කියලා ලොකු හොටෙල් එකක් තියෙනවා......
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    කරවනැල්ලෙන් බැහැලා රුවන්වැල්ල පාරෙ රුපියල් 12 දුර බස් එකෙ නම්..කොන්දොස්තරට කියන්න බස්සන්න කියලා..එතකොට හරි...වාහනේක යනව ගියත් එහෙමයි..ගෙදරට කලින් "රාජ ගිරිය" කියලා ලොකු හොටෙල් එකක් තියෙනවා......

    මෙන්න පොරවල්..තෑක්ස් මචං..! 13+++​