උයන්න විදියක් නැති හන්දා දර පෝරනු පාන් කාරයා එනකන් හිටියා. එකත් නෑ. දර පෝරනු පාන් කිව්වට ගෑස් වලින් වගේ එකත් පාන් පුච්චන්නෙ.කෑමත් නැ කඩවල් වල.
ගෝඨගෙ වැඩ තමා. දැන් තේරෙනවනෙ ඌ දින්නොත් වෙන දේ. දැන්ම තේරුම් ගනිං නැත්තං පස්සට පසුතැවෙන්න වෙයි

ලිට්රෝ අමිලාංච මාසේ හතලිස් දාහ දෙවති
අබර දමිල නාතෙන පුක්ඛන් පුම්බති
මයික්රෝනෆෝන් ඛදිත්ව බුහ් බුහ් නාදෙති
ආනන්තර කයිඵාල රබ්බති සජ්ජ ලබ්බති
ලිට්‍රෝන් අබර දමිලන් බුහ් බුහ් සද්දෙංච
ගෑස් ලිපට ලාභින් සඡිත් සඡිත් ගෙම්බ පුබ්බති.
එස්වඃ පුහ්.........!!!!
ගෑස් සිලින්ඩරය අබර දමිල දේවයාණන්ගේ රුපයක් සහිත මල් බුලත් තට්ටුවක තබා පහන් දල්වා සුවද දුම්, කට්ට කුමන්ජල් දුම් දී මේ මන්තරය 108 වරක් මතුරනු.....
සිලින්ඩරයට ගෑස් පිරේ........
ගෑස් පිරුනාට පසු අබර දමිල දේවයාණන් හට සහ එතුමන් ගේ මෑණියන් හට පින් අනුමෝදන් කරනු.

උයන්න විදියක් නැති හන්දා දර පෝරනු පාන් කාරයා එනකන් හිටියා. එකත් නෑ. දර පෝරනු පාන් කිව්වට ගෑස් වලින් වගේ එකත් පාන් පුච්චන්නෙ.කෑමත් නැ කඩවල් වල.
ලිට්රෝ අමිලාංච මාසේ හතලිස් දාහ දෙවති
අබර දමිල නාතෙන පුක්ඛන් පුම්බති
මයික්රෝනෆෝන් ඛදිත්ව බුහ් බුහ් නාදෙති
ආනන්තර කයිඵාල රබ්බති සජ්ජ ලබ්බති
ලිට්‍රෝන් අබර දමිලන් බුහ් බුහ් සද්දෙංච
ගෑස් ලිපට ලාභින් සඡිත් සඡිත් ගෙම්බ පුබ්බති.
එස්වඃ පුහ්.........!!!!
ගෑස් සිලින්ඩරය අබර දමිල දේවයාණන්ගේ රුපයක් සහිත මල් බුලත් තට්ටුවක තබා පහන් දල්වා සුවද දුම්, කට්ට කුමන්ජල් දුම් දී මේ මන්තරය 108 වරක් මතුරනු.....
සිලින්ඩරයට ගෑස් පිරේ........
ගෑස් පිරුනාට පසු අබර දමිල දේවයාණන් හට සහ එතුමන් ගේ මෑණියන් හට පින් අනුමෝදන් කරනු.
Dara lipe uyapan

පර් 10 කන්නද බන් හොඳ මෝඩයෙක් අල්ලලා දීලා දාපන් ...පර්චස් 10 කොහෙද බන් දර.සිමෙන්ති මල් ගස් විතරයි තියෙන්නේ![]()

අනන්තර කයිෆපාල රබ්බුක බිහස් සහ බිල්ෆිලිට්රෝ අමිලාංච මාසේ හතලිස් දාහ දෙවති