මචං
මගේ යාළුවෙකුටත් ඔය වගේ ප්‍රශ්නයක් තිබ්බා...යාළුවෙක් කිව්වට ලඟම නෑදෑයෙක්...
ඒක කෙළවර වුනේ දික්කසාද වෙලා...
මොකද දන්නවද දවසකට පැය විසි හතරක් තිබ්බට සාමාන්‍යයෙන් රාත්‍රී 10 සිට උදේ 5 වෙනකම් අපි නිදිනේ...එකියන්නේ 24 පැය 7 ක් අඩුකරහම පැය 14 ක් තමා අපි නැගිටලා ඉන්නේ.
සාමාන්‍යයෙන් අපි දවසට...