ත්‍රෙඩ්_දානකොට_මේකත්_හිතන්න...
සිඞ්හලුනි, දෙමලුනි, මුසලුනි, මැලේ සහ බර්ගර් සහෝදරවරුනි, :)
තොපිලා යකෝ ත්‍රෙඩ් දානකොට අනවශ්‍ය විදිහට ටෙක්ස්ට් එක තඩාර සයිස් දාල සෙන්ටර් කරලා දාන්න එපා...:growl::angry: අපි එළකිරි වාසින් විදිහට උදේ පාන්දර සහ රෑ නින්දට යන වෙලාව වෙනකන් මේකට එනවා...:growl: ඉතින් යකුනි...