එළකිරියේ_අවුලක්...
සිංහලීස්, මේ ලඟකදී ඉදල මම ෆෝන් එකෙන් ඇවිත් ත්‍රෙඩ් එහෙම ඕපන් කරද්දී මේ වගේ එරර් එකක් එනවා...එත් සමහර ත්‍රෙඩ් ඕපන් වෙනවා...ගොඩක් වෙලාවට අලුත් ත්‍රෙඩ් තමයි ඕපන් වෙන්නේ නැත්තේ..
උබලටත් එහෙමද? කලින් මෙහෙම උනේ නැහැනේ..මට හිතෙන්නේ මොකක් හරි කෑෂ් සීන් එකක්..සර්වර් එකේ ත්‍රෙඩ් එක...