Yllix_ඇයි_බන්?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා, Yllix එකේ මම දැන් කිහිප වතාවක් ට්‍රයි කරා මගේ සතයක් වත් පෙන්නන්නේ නැහැනේ බන් මොකක් කරත්...:baffled: සාමන්යෙන් ටිකක් හරි වීව්ස් / impressions ආවානම් සතයක් හරි එන්න ඕන නේද?

    මගේ ට්‍රයි කරපු හැම වතාවෙම එක අප්ඩේට් වත් වෙන පාටක් නැහැ..:angry: දැන් දවස් තුනක් විතර ඇති දාල...අලුත් ටෙස්ට් කරන්න වගේ ගහපු බ්ලොග් එකකට...:yes:

    මේක මොකක් ද හරියට කරන්න ඕනේ? :confused: සාමාන්යෙන් Yllix එකේ ලංකාවේ ට්‍රැෆික් වලට ගෙවීම කොහොමද? කොච්චර විතර වීව්ස් ඕනෙද සාමාන්යෙන්? :baffled:

    බම්ප් එකක් හරි දමා සහයෝගයක් දෙන්න :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,642
    113
    38
    මචන් මම දවසට $ 2 - 3 හොයනවා. සමහර දවස් වලට $ 5 ගන්නවා. සමහර දවස් වලට මොකුත් නැහැ. Yllix ලා වැඩියෙන් ගෙවන්නේ Conversion වලට. සයිට් එකට ලක්ෂයක් අවාත් Conversion නැත්තම් සල්ලි ලබෙනෙන් නැහැ. Conversion කියනෙන් අර බැනර් එක උඩ ක්ලික් කරලා ඒවාට ගිහිල්ලා ඒවගේ තියෙන ඒවා Download කර ගන්නවාට කියලයි වෙන forum එකක එකෙක් මට කිව්වේ. Conversion වලට ගැලෙපෙන ම Ad වර්ගය තමයි Redirect Ad දැන් Mobile / Desktop දෙකටම දෙනවා. ඔවාගෙන් Adlut එකක් දැම්මා නම් හරි.

    මම නම් කරන්නේ blogspot වලින් බ්ලොග් එකක් හදලා. එකේ youtube එකේ තියෙන වල් සයිස් එකේ වීඩියෝ දාලා Facebook Group වල Share කරනවා. එතකොට වැඩේ හරි. Facebook එකේ දැන් ඉන්නේ ඉගෙනීමක් නැති වල් මිනිස්සුයි බයියෝ යි උන්ට හොද වීඩියෝ දලා උන් එන්නේ නැහැ ජරාවමයි හොයන්නේ. සමහර දවස් වලට Facebook එකෙන් බ්ලොක් කරනවා Link spam , unsafe , malware කියලා ඒකට විසදුමක් මම තාම හොයනවා.
     
    • Like
    Reactions: kolavari

    හප්පා...එහෙමද බන් සීන් එක? අඩල්ට් සීන් ම දාන්න වෙනවා නේ...මගේ හොඳ පේජ් එකක් තියෙනවා බන් ඕකට අඩල්ට් සීන් දාන්න බැහැ...වෙන එකක් බලන්න ඕනේ..:D

    හ්ම් හ්ම්...තැන්ක්ස් මචන් :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ටෙස්ට් බ්ලොග් වලට එන්නෙ නැහැ නෙ සෙනග
    එතකොට ශතයක්වත් නැහැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,642
    113
    38
    හප්පා...එහෙමද බන් සීන් එක? අඩල්ට් සීන් ම දාන්න වෙනවා නේ...මගේ හොඳ පේජ් එකක් තියෙනවා බන් ඕකට අඩල්ට් සීන් දාන්න බැහැ...වෙන එකක් බලන්න ඕනේ..:D

    හ්ම් හ්ම්...තැන්ක්ස් මචන් :yes:

    මගේ Group දෙකක් තියෙනවා එකේ පුළුවන් ඒවා දාන්න. මමත් ෆේක් වලින් දාන්නේ ඔයාට P.M කරන්නම් එකේ Link එක එකේ Share කරන්න ඕනේ තරම් කිසිම අවුලක් නැහැ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මගේ Group දෙකක් තියෙනවා එකේ පුළුවන් ඒවා දාන්න. මමත් ෆේක් වලින් දාන්නේ ඔයාට P.M කරන්නම් එකේ Link එක එකේ Share කරන්න ඕනේ තරම් කිසිම අවුලක් නැහැ.

    තැන්ක්ස් මචන්..මගෙත් ෆේක් එකක් තිබ්බ එක කෙල වුනා :baffled:
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    මගේ Group දෙකක් තියෙනවා එකේ පුළුවන් ඒවා දාන්න. මමත් ෆේක් වලින් දාන්නේ ඔයාට P.M කරන්නම් එකේ Link එක එකේ Share කරන්න ඕනේ තරම් කිසිම අවුලක් නැහැ.

    can you send ti me too ;)
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    What is "ylliX Premium" ? i got a mail today,

    //
    Congratulations - Your website xxxxxxxxxxxxx.com has been approved to the ylliX Premium Network!

    In addition to the CPA ads, we will also be displaying premium CPM and CPC ads on your website from this moment on.

    Please don't forget to place our ads on the most visible positions with a high CTR and Conversion Rate in order to maximize your earnings.

    Please also remember that our system needs at least 2 - 4 days to optimize ads for your traffic and your eCPM and earnings will grow during the following days.
    //

    anybody have same experience ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw

    dan tamai ube site eka hariyatama approve wela tiyenne :P dan earning hoda wenawa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,642
    113
    38
    ylix parayo kamati porn site walata bn

    ewata thmai un wadiyen gewanna.

    non-adlut ewata aduven gewanna. a wagema Layer Ad tag /, popup , Mobile Rediric walata thmi wadiyen gewanna. e wagen wadiynma gewanna Redirc walata ekmanin ma hoyanna onm ewa damata kamak ne.