මේ රෙද්දේ මීටින්, ඉස්කෝලේ වැඩ කියල පැකේජ් ප්‍රොමෝට් කරනවා ඇස් ඇල් ටී, ඩයලොග් උන්,..ඒ එකකවත් ගූගල් මීට් එක නෑනේ..මොන රෙද්දක්ද...මගේ මාසේ ඩේටා ඔක්කොම ඉවරයි බන් මේ මීටින් මගුල් නිසා...:(
උබල දන්න පැකේජ් එකක් නැද්ද මේකට? මන් zoom ඒවා පාවිච්චි කරන්නේ නැහැ...කෝල්ස් වලට ස්කයිප්, මීටින්ග් එකට ගූගල්...