එළකිරියේ හිටිය එල පොරක් තමයි අපේ ට්විස්ටඩ් කාරය..
හිටි ගමන් ආගිය අතක් නැති වුනා...
මොනා උනත් ත්‍රෙඩ් වල ආතල් එකේ කමෙන්ට්ස් කර කර හිටපු පොරක්... 
මට නම් හිතෙන්නේ මූ ආයේ එන්න ඕනේ..
කඩ්ඩෙන් යන ත්රෙඩ්ස් දැක්කම මූව මතක් වෙනවා...
මගෙත් හොඳ එළකිරි මිත්‍රයෙක්...
මූට මොකද උනේ සිරාවට?




