බම්බලපිටියේ Nokia Care Center එක ගැන

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    බම්බලපිටියේ Nokia Care Center එක ගැන

    එළකිරියේ මේකෙන් වැඩක් කරවගත්ත අය ගොඩක් ඇතිනේ.

    මට දැනගන්න ඕනෙ මෙතනින් service එකක් ගන්න පුළුවන් Softlogic එකෙන් ගත්ත Nokia phones වලට විතරද?
    එහෙම නැත්තං ඕනෙම Nokia phone එකකට පුලුවන්ද?
    එහෙම පුළුවන් නම් charges එහෙම කොහොමද?

    දන්න කෙනෙක් කියනවනම් ලොකු උදව්වක්.

    :rolleyes::rolleyes::rolleyes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔනම නොකියා එකක් පුලුවන්.. සොෆ්ට්ලොජික් එව්වා නම් වොරන්ටි තියනකම් නිකන්, පිට එව්වා නම් ඩැමේජ් එකේ කොටේශන් එක ගන්න 750-1500ක් විතර ගන්නවා.. හදන්න ඉතින් කොටේශන් එකේ ගාන තමා.. හැබැයි පිට තැන් වලට දීලා බොඩ් සවුත්තු වෙච්ච එව්වා නම් ගන්නේ නැ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොර නොකියා නොවන ඒවා සර්විස් කරනවා බන්
    කිසිම අවුලක් නෑ නිකන් පොත වලට වඩා ගාන පොඩ්ඩක් වැඩි මොකද සර්විස් ගාස්තු එහෙම Add වෙන නිසා හැබැයි උන් හොඳට කරනවා මචන් නොකිය වලට නම් එතන තමයි හොඳම :D
    කට්ටිය කියන්නේ නම් උන් කෙලින්ම බෝඩ් එකම දානවා කියලා සර්විස් කරනවා කියලා කොහොමද දන්නෙ නෑ එක නම් ගිහින් ටෝක් කරපන්
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    එළකිරියේ මේකෙන් වැඩක් කරවගත්ත අය ගොඩක් ඇතිනේ.

    මට දැනගන්න ඕනෙ මෙතනින් service එකක් ගන්න පුළුවන් Softlogic එකෙන් ගත්ත Nokia phones වලට විතරද?
    එහෙම නැත්තං ඕනෙම Nokia phone එකකට පුලුවන්ද?
    එහෙම පුළුවන් නම් charges එහෙම කොහොමද?

    දන්න කෙනෙක් කියනවනම් ලොකු උදව්වක්.

    :rolleyes::rolleyes::rolleyes:


    mokakkda oyage problem aeka :(