බුදු දහම ගැන ප්‍රශණ්යක්.

thechosen

Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    බුදු දහම ගැන ප්‍රශණ්යක්.

    මැරෙන මොහොතේදී චුති සිතේ මොනවගේ සිතුවිලිද තියෙන්න ඕනේ ඊලග ආත්මෙත් මනුස්ස ආත්මයක් ලබාගන්න?

    චුති සිතේ ඒ සිතුවිලි ඇතිකරගන්න කරන්න පුළුවන් දෙවල් මොනාද ?( පුහුණු වීම්, බාවනා..etc)
     
    • Like
    Reactions: haritha_kh

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    දැන් එතකොට ඊළඟ ආත්මේ සැලසුම් කරන්නේ, ඔයාගේ මේ ආත්මේ සාර්ථකයිද? සියල්ල හරිද? :eek:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කුසල් සිත් ටයිප් අටක් තියනවා.ඒකියන්නේ කුසලයක් කරද්දි සිත් අට ආකාරයකින් ඇතිවෙන්න පුලුවන්.එහෙම කරපු කුසල් සිත් අන්තිම වෙලාවේ ඉදිරිපත් උනොත් මනුස්සලෝකේ හෝ දිව්‍ය ලෝකේ උපදින්නේ සත්වයා.
    ඒක අන්තිම මොහොතේ ඉදිරිපත් වෙන්නනම් නිතර පුරුද්දක් විදියට ඒ කුසල් කෙරෙන්න ඔනේ.
    ඒකට ඒ කරපු මහා කුසලය , අරවෙලාවට ඉදිරිපත් වෙන්න ඔනේ.ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් අවිනිශ්චිතයි.ඒක කරගන්නනම්, එනම් ඒකරගත්ත මහා කුසලය අර වෙලාවට ඉඩිරිපත් වෙන විදියට සකස් කරගන්න වෙනවා.අහඹු චාන්ස් ගැන නෙවෙයි කතාකරන්නේ.

    දාන සීල භාවනා නිතර කිරීම තමයි ක්‍රමය.

    තව ඔප්ශන් එකක් තියනවා.
    ගරුක කුසලයක් විදියට කුසලයක් හදගැනීම.
    ඒකියන්නේ ධ්‍යානයක් ලබා ගැනෙම.ඒක ජීවිතකාලයේම පිරිහෙන්නැතුව තියාගත්තොත් සහ, කාමලෝකයේ උපදින්න ආසාව තිබ්බොත් අර දේ වෙනවාලු. ධ්‍යානයකින් කෙලින්ම උපදින්නේ බ්‍රහහ්ම ලෝකයේ, නමුත් ඒ කෙනා ඊට මෙහා කාම ලෝකයේ උපදින්න ආසාව තිබ්බොත් ඒක ඒවිදියටම වෙනවාලු.

    උබට ආසයිද අයෙත් මෙහේ එන්න.
     
    Last edited:

    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    කුසල් සිත් ටයිප් අටක් තියනවා.ඒකියන්නේ කුසලයක් කරද්දි සිත් අට ආකාරයකින් ඇතිවෙන්න පුලුවන්.එහෙම කරපු කුසල් සිත් අන්තිම වෙලාවේ ඉදිරිපත් උනොත් මනුස්සලෝකේ හෝ දිව්‍ය ලෝකේ උපදින්නේ සත්වයා.
    ඒක අන්තිම මොහොතේ ඉදිරිපත් වෙන්නනම් ඒක නිතර පුරුද්දක් විදියට ඒ කුසල් කෙරෙන්න ඔනේ.

    දාන සීල භාවනා නිතර කිරීම තමයි ක්‍රමය.

    තව ඔප්ශන් එකක් තියනවා.
    ගරුක කුසලයක් විදියට කුසලයක් හදගැනීම.
    ඒකියන්නේ ධ්‍යානයක් ලබා ගැනෙම.ඒක ජීවිතකාලයේම පිරිහෙන්නැතුව තියාගත්තොත් සහ, කාමලෝකයේ උපදින්න ආසාව තිබ්බොත් අර දේ වෙනවාලු. ධ්‍යානයකින් කෙලින්ම උපදින්නේ බ්‍රහහ්ම ලෝකයේ, නමුත් ඒ කෙනා ඊට මෙහා කාම ලෝකයේ උපදින්න ආසාව තිබ්බොත් ඒක ඒවිදියටම වෙනවාලු.

    උබට ආසයිද අයෙත් මෙහේ එන්න.

    ගොඩක් ඉස්තුති මචෝ.
    නිවන් දකින්න පුළුවන් මනුස්සයේක් උනෝත් විතරනේ.? බ්‍රහ්මයන්ටත් පුළුවන් ද?
    නිවන් දකින්න ඕන නිසයි ආයේ මනුස්සයෙක් වෙන්න ඕනේ කිව්වේ.
    මට මේ ආත්මේ එක හරියට කරගන්න බැරි වෙයි,
    මොකද මගේ හිත ගොඩක් පසුතවීම් වලින් පිරිල

    ද්යානයක් ලබාගන්න අමාරුද?
     
    Last edited:

    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    marena mohothe joint ekak gahapan directly you will reborn in heaven :P

    :D එච්චර ලේසිය්යෙන් පුළුවන් නම් ශෝක්..

    දැන් එතකොට ඊළඟ ආත්මේ සැලසුම් කරන්නේ, ඔයාගේ මේ ආත්මේ සාර්ථකයිද? සියල්ල හරිද? :eek:

    මේ ආත්මේ අවුල් නිසා බන් ඊලග ආත්මේ වත් ගොඩදාගන්න බැලුවේ. :sorry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ගොඩක් ඉස්තුති මචෝ.
    නිවන් දකින්න පුළුවන් මනුස්සයේක් උනෝත් විතරනේ.? බ්‍රහ්මයන්ටත් පුළුවන් ද?
    නිවන් දකින්න ඕන නිසයි ආයේ මනුස්සයෙක් වෙන්න ඕනේ කිව්වේ.
    මට මේ ආත්මේ එක හරියට කරගන්න බැරි වෙයි,
    මොකට මගේ හිත ගොඩක් පසුතවීම් වලින් පිරිල

    ද්යානයක් ලබාගන්න අමාරුද?

    Edited .
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18

    මචං අපේ නොසැලකිලිමත් බව නිසා නොලබිච්ච දෙයක් ගැන ලොකු පසුතවිමකින් ඉන්නවා නම්. අපිට එක අවසාන මොහොතේ මතක් උනොත් මොකද වෙන්නේ?

    පුළුවන් වෙලාවට රිප්ලයි එකක් දාපන් මචං.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ගොඩක් ඉස්තුති මචෝ.
    නිවන් දකින්න පුළුවන් මනුස්සයේක් උනෝත් විතරනේ.? බ්‍රහ්මයන්ටත් පුළුවන් ද?
    නිවන් දකින්න ඕන නිසයි ආයේ මනුස්සයෙක් වෙන්න ඕනේ කිව්වේ.
    මට මේ ආත්මේ එක හරියට කරගන්න බැරි වෙයි,
    මොකද මගේ හිත ගොඩක් පසුතවීම් වලින් පිරිල

    ද්යානයක් ලබාගන්න අමාරුද?

    බ්‍රහ්මයෝත් නිවන්දකිනවා, මම දන්න තරමට.
    කොහෙත් ගෲප් විදියට ඒ ඒ දේවල් වලට කැමති අය සෙට් වෙලා ඉන්නේ කියන එකතමයි ධර්මය කියවද්දී තෙරෙන්නේ.දිව්‍යලෝකෙටත් එනවාලුනේ සනත් කුමාර කියලා බ්‍රහහ්මයෙක් දෙවියන්ට ධර්මය කියාදෙන්න.

    ඒක ලේසිමත් නෑ අමාරුත් නෑ.උබට ඔනේනම් කරන්න පුලුවන්.කැමතිනම් කියලාදෙන්නම්.මම ත්‍රෙඩ් එකක් ඒකට දාන්න හිටියේ ඒක වෙලාවකට ඔනේනෑ කියලා හිතෙනවා.
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මේ ආත්මේ අවුල් නිසා බන් ඊලග ආත්මේ වත් ගොඩදාගන්න බැලුවේ. :sorry:

    මේක සම්පූර්ණයෙන්ම තේරුමක් නැති බොළඳ අදහසක්... කොල්ලෙක් නේද... කොන්දක් නැද්ද? :angry:

    දැන් ඔයාට 100% විශ්වාසද ඊළඟ ආත්මයක් තියනවා කියලා?
    කවුද කිව්වේ? මැරුණ කෙනෙක් ඇවිත් කිව්වද? :baffled:
    මේ ජීවිතේ හදාගන්නේ නැතුව කොහෙද ඊළඟ ආත්මයක් හදාගන්නේ? :D

    මේ ආත්මේ අවුල් කියලා ඒකට විනාශ වෙලාම යන්න කියලා
    ඊළඟ ආත්මේ හදාගන්න හිතන එක අන්තිම මෝඩ වැඩක්.

    මේ ආත්මේ අවුල් නම් දැන් ඉඳන් පටන්ගන්න හදාගන්න. :yes:
    බුදු දහමේ හොඳට පැහැදිලිව කියලා තියනවා ජීවිතේ හදාගන්නේ කොහොමද කියලා.
    ඒ මාර්ගය පිළිපදින්න. පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරන්න. (විශ්වාස කරන්න පුළුවන් නම් විතරක්)
    දරාගන්න බැරි මට්ටමේ මානසික ප්‍රශ්න තියනම් මනෝ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න.

    ආරම්භය සනිටුහන් කරන්න මේ මොහොතේම... :yes: :)
     
    • Like
    Reactions: Dishta Didin

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මචං අපේ නොසැලකිලිමත් බව නිසා නොලබිච්ච දෙයක් ගැන ලොකු පසුතවිමකින් ඉන්නවා නම්. අපිට එක අවසාන මොහොතේ මතක් උනොත් මොකද වෙන්නේ?

    පුළුවන් වෙලාවට රිප්ලයි එකක් දාපන් මචං.

    ගෑනියෙක් නම් ඉතින් ඒකිගේ ඇදුම් ගොඩකවත් ඉපදෙයි සතෙක් වෙලා. :lol::yes:
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18

    බ්‍රහ්මයෝත් නිවන්දකිනවා, මම දන්න තරමට.
    කොහෙත් ගෲප් විදියට ඒ ඒ දේවල් වලට කැමති අය සෙට් වෙලා ඉන්නේ කියන එකතමයි ධර්මය කියවද්දී තෙරෙන්නේ.දිව්‍යලෝකෙටත් එනවාලුනේ සනත් කුමාර කියලා බ්‍රහහ්මයෙක් දෙවියන්ට ධර්මය කියාදෙන්න.

    ඒක ලේසිමත් නෑ අමාරුත් නෑ.උබට ඔනේනම් කරන්න පුලුවන්.කැමතිනම් කියලාදෙන්නම්.මම ත්‍රෙඩ් එකක් ඒකට දාන්න හිටියේ ඒක වෙලාවකට ඔනේනෑ කියලා හිතෙනවා.ඒකයි දැම්මේ නැත්තේ.සමහර අයට බුදුදහමත් තව ආගමක් සහ ධර්ශනයක්. එහෙම හිතෙන එක වැරදිනෑ.ඒකේ ස්පිරිචුවල් පැත්තේ කිසිම ගේන් එකක් ඉන්හාන්ඩ් නැතිනිසයි එහෙම කියන්නේ.නමුත් ඒක එක්ස්පීරියන්ස් කරපුදාට තමයි අපි හිතනවට වඩා දෙයක් මෙතන තිබිලනේ.ඇයි අපිට මේක මෙච්චර කල් ලැබුනේනැත්තේ කාගෙන්වත් කියලා හිතෙන්නේ.

    දාපන්කෝ මචං වෙලාවක. එහෙම දෙකින් ගොඩක් අයට ප්‍රයෝජනයක් තියෙයි.
    ද්යානයක් ලබාගන්න කොච්චර කල් යනවද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දාපන්කෝ මචං වෙලාවක. එහෙම දෙකින් ගොඩක් අයට ප්‍රයෝජනයක් තියෙයි.
    ද්යානයක් ලබාගන්න කොච්චර කල් යනවද?

    It depend.
    Udepatan aragana hawas wedde ganna minissuth innawaa. hAbayi eika dhanna gaththa minihama thamayi. Boru kiyannath puluwan :yes:
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    It depend.
    Udepatan aragana hawas wedde ganna minissuth innawaa. hAbayi eika dhanna gaththa minihama thamayi. Boru kiyannath puluwan :yes:

    ඕක ගැන ත්‍රෙඩ් එකක් දාපන් මචන් පුළුවන් වෙලාවක ගොඩක් පින්.. :yes:
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18

    මේක සම්පූර්ණයෙන්ම තේරුමක් නැති බොළඳ අදහසක්... කොල්ලෙක් නේද... කොන්දක් නැද්ද? :angry:

    දැන් ඔයාට 100% විශ්වාසද ඊළඟ ආත්මයක් තියනවා කියලා?
    කවුද කිව්වේ? මැරුණ කෙනෙක් ඇවිත් කිව්වද? :baffled:
    මේ ජීවිතේ හදාගන්නේ නැතුව කොහෙද ඊළඟ ආත්මයක් හදාගන්නේ? :D

    මේ ආත්මේ අවුල් කියලා ඒකට විනාශ වෙලාම යන්න කියලා
    ඊළඟ ආත්මේ හදාගන්න හිතන එක අන්තිම මෝඩ වැඩක්.

    මේ ආත්මේ අවුල් නම් දැන් ඉඳන් පටන්ගන්න හදාගන්න. :yes:
    බුදු දහමේ හොඳට පැහැදිලිව කියලා තියනවා ජීවිතේ හදාගන්නේ කොහොමද කියලා.
    ඒ මාර්ගය පිළිපදින්න. පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරන්න. (විශ්වාස කරන්න පුළුවන් නම් විතරක්)
    දරාගන්න බැරි මට්ටමේ මානසික ප්‍රශ්න තියනම් මනෝ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න.

    ආරම්භය සනිටුහන් කරන්න මේ මොහොතේම... :yes: :)

    හ්ම්ම්,
    thanks,
    සාමාන්‍ය ජිවිතේ එපා වෙන්නම හිත damage වෙලා බන්, එකයි ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: S.E.R.E.N.A