කුසල් සිත් ටයිප් අටක් තියනවා.ඒකියන්නේ කුසලයක් කරද්දි සිත් අට ආකාරයකින් ඇතිවෙන්න පුලුවන්.එහෙම කරපු කුසල් සිත් අන්තිම වෙලාවේ ඉදිරිපත් උනොත් මනුස්සලෝකේ හෝ දිව්‍ය ලෝකේ උපදින්නේ සත්වයා.
ඒක අන්තිම මොහොතේ ඉදිරිපත් වෙන්නනම් නිතර පුරුද්දක් විදියට ඒ කුසල් කෙරෙන්න ඔනේ.
ඒකට ඒ කරපු මහා කුසලය , අරවෙලාවට ඉදිරිපත් වෙන්න ඔනේ.ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් අවිනිශ්චිතයි.ඒක කරගන්නනම්, එනම් ඒකරගත්ත මහා කුසලය අර වෙලාවට ඉඩිරිපත් වෙන විදියට සකස් කරගන්න වෙනවා.අහඹු චාන්ස් ගැන නෙවෙයි කතාකරන්නේ.
දාන සීල භාවනා නිතර කිරීම තමයි ක්‍රමය.
තව ඔප්ශන් එකක් තියනවා.
ගරුක කුසලයක් විදියට කුසලයක් හදගැනීම.
ඒකියන්නේ ධ්‍යානයක් ලබා ගැනෙම.ඒක ජීවිතකාලයේම පිරිහෙන්නැතුව තියාගත්තොත් සහ, කාමලෝකයේ උපදින්න ආසාව තිබ්බොත් අර දේ වෙනවාලු. ධ්‍යානයකින් කෙලින්ම උපදින්නේ බ්රහහ්ම ලෝකයේ, නමුත් ඒ කෙනා ඊට මෙහා කාම ලෝකයේ උපදින්න ආසාව තිබ්බොත් ඒක ඒවිදියටම වෙනවාලු.
උබට ආසයිද අයෙත් මෙහේ එන්න.