සමාජ මාධ්‍යයට එක එක ඒව දාලා අන්තිමට කෙල උනාම වටේ අඩ අඩ යන එක හෙන නෝන්ඩියි නේ බං.
තියෙන හැම එකටම යන යන තැන ගහන ගහන ෆොටෝ දානවා. අන්තිමට එක එකා එඩිට් කරා කියයි , සම්භන්ධ නැති සිද්ධි
වලට ඇදල ගත්තයි ගගා අඩන්න ඕනිද බං ඕව නොදාම හිටියනම් ඉවරයි. නිකං රැල්ලට යන යන තැන පස්ස පේන්න ෆොටෝ දදා පස්සේ අඩනවා...