එක්සෙල් ෂීට් එකක අවු 18 ඉදන් නම හා වයස ටයිප් කරලා තියෙනවා අපිලිවෙලට නම් 1650 ක් වගේ. මේකේ 18-29 අතර කාන්ඩයේ කී දෙනෙක් ඉන්නවද? 30 ඉදන් 60 වෙනකම් කී දෙනෙක් ඉන්නවද කියලා ඉක්මනින් ෆිල්ට කරගන්න විදිහක් දන්නවද?