Hand Sanitizer Gel

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ඔයාලා පාවිච්චි කරණ Hand sanitizer එක මොකක්ද? මම පාවිච්චි කරන්නේ HiCare brand එකේ ජෙල් එක. ඒකේ ගතියක් තියෙනවා. සැර සුවදක් එන්නේ නැහැ. ඔෆිස් එකෙන් දුන්නා liquid එකක් ඒක හරියන්නේ නෑ අත පිච්චිලා යනවා වගේ. අනික සැර smell එකක් එනවා. ජෙල් එක දැන් හොයාගන්න අමාරුයි ගොඩක් තැන් වල නැහැ. ඔයාලා පාවිච්චි කරණ හොද brand තියෙනවාද?
    මේක හැබැයි 490 ක් ද කොහෙද වෙනවා. අඩුවට හොද ප්‍රතිඵල තියෙන එකක් නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    හොඳ ප්‍රතිඵල කියලා උඹ අදහස් කරන්නෙ මොකක්ද?
     
    • Haha
    Reactions: amino

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    හොඳ ප්‍රතිඵල කියලා උඹ අදහස් කරන්නෙ මොකක්ද?

    අත පිච්චෙන්නේ නෑ. ක්ෂනිකව වේලිලා යනවා. කෑමක් උනත් කන්න පුලුවන් අතින් අල්ලලා ජෙල් එක ගාපු ගමන් වේලිලා යනවා. වෙන ලික්විඩ් එකක් ගෑවා ඒක කෑම එකෙත් තැවරෙනවා කන්න බෑ දිවට දැනෙනවා. මම කොවිඩ් අවධානම් කලාපෙක වැඩ කරන්නේ ලෙඩ්ඩු එක්ක. අවුලක්ම උනේ නෑ. හැබැයි
    අත්වල මඩ කුණු ගෑවිලා නම් සබන් වලින් හෝදන්නම වෙනවා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    Kohenda ganna tiyenne , ara spray karana type eka ne da ?
    ඔයාලා පාවිච්චි කරණ Hand sanitizer එක මොකක්ද? මම පාවිච්චි කරන්නේ HiCare brand එකේ ජෙල් එක. ඒකේ ගතියක් තියෙනවා. සැර සුවදක් එන්නේ නැහැ. ඔෆිස් එකෙන් දුන්නා liquid එකක් ඒක හරියන්නේ නෑ අත පිච්චිලා යනවා වගේ. අනික සැර smell එකක් එනවා. ජෙල් එක දැන් හොයාගන්න අමාරුයි ගොඩක් තැන් වල නැහැ. ඔයාලා පාවිච්චි කරණ හොද brand තියෙනවාද?
    මේක හැබැයි 490 ක් ද කොහෙද වෙනවා. අඩුවට හොද ප්‍රතිඵල තියෙන එකක් නැද්ද?
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    IMG_8068-scaled.jpg

    මෙකේ 500 ml Food city එකෙන් ගත්තා 1490 යි