කොමිස්_සාක්කුවට
වැඩි මුදලට යන්ත්‍ර මිලදීගෙන කොමිස් සාක්කුවට දමාගන්නා ලොක්කෝ
ඩෙංගු මර්ධන ව්‍යාපාරය විසින් රුපියල් 80,000ක් පමණ වන ධූම යන්ත්‍ර 100ක් එකක් 140,000 බැගින් මිලදීගැනීමේ පුවතක් වාර්තා වෙනවා
ඒ සමඟම ලක්ෂ 140ක් වූ පොස්පේට් ගල් අඹරණ යන්ත්‍රයක් ලක්ෂ 560ක් ගෙවා මිලදීගත් තවත්...