පට්ට ස්ටොරියක් යන්නේ මේකේ මැද හරියේ.
පොඩි විජේගේ නංගි හදපු දුම් කරවල'''''',,,,,,,
දුම් කරවල ගැන විතරක් නෙවෙයි තියෙන්නේ. මේක හරිම ලස්සන වැඩසටහනක් බලන්න.
දුම් කරවල හරිම රසයි, දුම් කරවල ලංකාවේ නම් ගන්නේ වැවු මාළු. වෙනත් රටවල් වල මුහුදු මාළුත් දුම් කරවල කරනවා. දුම් ගහපු දඩ මසුත් හරිම රසයි... දුම්...