Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මෙන්න ලංකවේ 1983 පට්ට පින්තුර සෙට් එකක්.
මම මේ පින්තුර කොහෙන්ද download කරේ කියල අමතක වෙලා තිබ්බේ. මේ ලින්ක් එකක් බුක්මක් කරලා තිබිල දැන් හමු උන. ඔන්න ඔක්කොම බලාගෙන පලයන්. පට්ට ඇල්බම් එකක්. පින්තුර 400 තියනව. @Nucleardeath මෙන්න තව පරණ ඒවා ටිකක්.
Kalegana
Thread
Sep 3, 2024
Replies: 16
Forum:
History
ඉස්සර කඩයක්
මෙන්න 1983 කඩේක පින්තුරයක්. මේ කඩේ තවම ලංකාවේ විකුනන්න තියන බඩු මොනවද තියෙන්නේ? මේ මුදලාලි කාරයට තියෙන්නේ @PHBhagya වගේ පෙනුමක්.
Kalegana
Thread
Sep 3, 2024
Replies: 77
Forum:
History
ලංකාවේ හිටපු මහා දානපති!!
ලංකාවේ හිටපු මහා දානපති චාර්ලස් හෙන්රි ඩි සොයිසා මහතා පිළිබද වැඩසටහනක්. ඒ කාලේ මිනිස්සු සල්ලි හොයල සමාජයට උපරිම සේවාවක් කරලා තියනවා. දැන් ඉන්න බල්ලෝ අපේ රීරි මාංස උරා බොනවා.
Kalegana
Thread
Sep 3, 2024
Replies: 30
Forum:
History
මුහුදු කූඩැල්ලෝ
ඇඩේ මේක පට්ට බිස්නස් එකක්නේ දැන්. මේකෙන් හොද ගානක් හොයනවා ඇති. මුන් ඉස්සර ඉන්නව මුහුදේ ඕන තරම්, ගු බෙට්ටක වගේ. අතට ගත්තු ගමන් චු විදිනවා. මේවා ගොඩක්ම යනවා ඇත්තේ චීනෙට වෙන්න ඕන. ස්වබාව දහමට මේකෙන් මොනවගේ බලපෑමක් වෙනවද කියල නම් දන්නේ නෑ
Kalegana
Thread
Sep 3, 2024
Replies: 18
Forum:
Jobs & Employment
ලංකාව 1987දී - මේ කොහෙද?
මේ වර්ෂ 1987 ලංකවේ පින්තුරයක්. පට්ට ප්ලේස් එකක් වගේ. මේ ප්ලේස් එක කොහෙද?
Kalegana
Thread
Sep 2, 2024
Replies: 29
Forum:
History
කොළඹ 1990දී - මේ කොහෙද?
මේ කොළඹ වර්ෂ 1990 පින්තුරයක්.. මේකේ හරියටම කොලබ 5ද 6ද කියල කඩේ තියන් බෝඩ් එකෙන් පෙන්නේ නෑ. එත් මම හිතන්නේ මම දාල තියන ලොකේෂන් එකේ වෙන්න ඕන.. කොළඹ 6 වගේ. මෙන්න මේ ප්ලේස් එකද ඔය පින්තුරේ තියෙන්නේ - Google map location
Kalegana
Thread
Sep 2, 2024
Replies: 36
Forum:
History
කෑගල්ලේ කොල්ලෝ එන්න.
මෙන්න කෑගල්ල 1990 වර්ෂයේදී... දන්නවද මේ ප්ලේස් එක.
Kalegana
Thread
Sep 2, 2024
Replies: 16
Forum:
History
මේ බල්ලට මොකද වෙලා තියෙන්නේ බන්??
පිස්ස දැක්ක ගමන් සොලෝ රයිඩර් බල්ලට පිස්සු හැදෙනවා නේ.. මාර සින් එක..
Kalegana
Thread
Sep 2, 2024
Replies: 13
Forum:
ElaKiri Talk!
පට්ට ප්ලේස් එකක්
මේ කොහෙද බන්, පට්ට ප්ලේස් එකක් හැබැයි. සැපක් ගන්න කියාපු තැනක්. බියර් එකක් ගහල ආතල් එකක් ගන්නත් මරු. අපේ පොන්න අඩු කුලේ බල්ලෝ මේවා ගිහින් ජාරා කරලා විනාස කරාවි ලගදීම. solo rider කිව්වා මේ හෝමාගම පැත්තේ තැනක් කියල. මම නම් විස්වාස කරන්නේ නෑ.
Kalegana
Thread
Sep 1, 2024
Replies: 23
Forum:
Travel Sri Lanka
නමස්තේ!!!
කිව්වනේ තොට.!!
Kalegana
Thread
Sep 1, 2024
Replies: 0
Forum:
ElaKiri Jokes
මේ එනසාල් තෝරනවද බන්?
මේ බලපං බන් මේ එනසාල කොලිටිය තෝරනව නේද.. බලපන් ඉන්නව 50ක් විතර එනසාල තෝරන්න.. ලංකවට නම් ලොවෙත් මේ මාකට් එක අලන්න වෙන්නේ නැ. මේක කේරල වගේ වෙන්න ඕන
Kalegana
Thread
Sep 1, 2024
Replies: 25
Forum:
ElaKiri Talk!
මිනිස්සු දුවනවා පිච්චි පිච්චි..
පරණ සින් එකක්.. මෙක්සිකෝ වල තෙල් බටයක් පුපුරලා. පැට්‍රොල් වෙන්න ඕන. එකෙන් තෙල් එකතු කරලා මිනිස්සු ගොඩක් ඇවිල්ල. එහෙම තෙල් එකතු කර කර ඉඳිද්දී මොනවා හරි සිද්දියකින් ගිනිඅරගෙන. ගින්නෙන් හිටපු මිනිස්සු 137 පිච්චිලා මැරිලා. මිනිස්සු දුවනවා පිච්චි පිච්චි. සොම්බි ෆිල්ම් එකක වගේ.
Kalegana
Thread
Sep 1, 2024
Replies: 21
Forum:
ElaKiri Talk!
වොට් 20000 බල්බ් එකක්..
ටිකක් පරණ වීඩියෝ එකක්. වොට් 20000 බල්බ් එකක් එලිය බලපන්.
Kalegana
Thread
Sep 1, 2024
Replies: 18
Forum:
Cooking Talk
ඉතාමත්ම දුක් සින් එකක්.
මේ සින් එක ලංකවේ එකක් වගේ. මේ අලි පැටිය නම් පින්නවල වගේ තැනකට අනිවාර්යන් ගිහින් දාන්න ඕන. මුගේ හොඩේට මොකක් වෙන්න ඇතිද? කිබුලෙක් කඩා ගත්තද? නැත නම් මද්දකට අහු වෙලාද?
Kalegana
Thread
Sep 1, 2024
Replies: 5
Forum:
ElaKiri Talk!
මේ සින් එක දැක්කද??
මේ සිද්දිය මම දැක්කේ නෑ නේ බන් නිවුස් එකකවත්.. සුපිරි වැඩක්. ෆ්බ් පොස්ට් ලින්ක්
Kalegana
Thread
Sep 1, 2024
Replies: 11
Forum:
ElaKiri Talk!
නෝවීජියන් සැමන් පුසොන්ට දැම්ම.
ඊයේ ආව නොවීජියන් සැමන් ලෝඩ් එකක්. අපේ හොටෙල් එකට එන බඩු. මම හැමදාන කන්න දාන පුසොන්ට දැම්ම සැමන් කාල බලපන් කියල. @scurvy තොට කොහෙන්ද පොන්නය මේවා.
Kalegana
Thread
Aug 31, 2024
Replies: 34
Forum:
ElaKiri Talk!
හරිම සුවද ක්‍රීම් එකක්..
පාරේ තිබිල අපේ @Solo Rider හරිම සුවද ක්‍රීම් එකක් ගාගෙන. දැන් නම් පට්ටම සුවදයි ඉතිං... Video Link FB
Kalegana
Thread
Aug 29, 2024
Replies: 8
Forum:
ElaKiri Jokes
මේ කතාව මතකද?
ඉස්සර නත්තල් සීසන් කාලේ නිතරම වගේ රුපවාහිනියේ පෙන්නපු මේ කතාව මතකද? මුව ලන්ඩන් වල අතරමන් වෙලා. හරි ලස්සන කතාවක්. Lost in London - 1985
Kalegana
Thread
Aug 29, 2024
Replies: 25
Forum:
Movies TV and Radio
බචාවෝ, බචාවෝ
හම්මෝ අරූට පපුවේ අමාරුව හැදෙනවා තව පොඩ්ඩෙන්. මේව නම් කැරි ජෝක්..
Kalegana
Thread
Aug 28, 2024
Replies: 20
Forum:
ElaKiri Jokes
අනුරාධගේ කරවල බිස්නස් එක බොරුවක්
අපි ගොඩක් උන් කන්නේ පිටරට කරවල බං. මුන් කවන්නේ පිටරට කරවල. ඇත්තටම මුහුද වටේ තිබ්බත් අපි ෆේල්.. සල්ලි හෙව්වට මේ මුදලාලි ඇත්ත කියනවා.
Kalegana
Thread
Aug 28, 2024
Replies: 22
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom