1. Kalegana

    ගු බෝම්බයක් පිපුරුනා බන්,....

    පට්ට සුවදක් ඇත්තේ පලාතම... Video Link FB
  2. Kalegana

    මෙන්න මෝහනේ...

    මේ සින් එක මතක උන් ඉන්නවද? ඉස්සර මේක VICE චැනල් එකේ දාල තිබ්බ වීඩියෝ එකක්. මු එකෙක් මෝහනය කරලා පිටසක්වල එකෙක් වගේ කතා කරනවා. පට්ට සැප ඒක. බොරු කරනවද කියල හෝතා ගන්න බැ..
  3. Kalegana

    කරවල කමු......

    මෙන්න බලහන් බන් මුන් මේ මොනවද කරන්නේ??? මේවද මිනිසුන්ට කවන්නේ? Video Link FB
  4. Kalegana

    වර්ෂ 1818දි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ චිත්‍රයක්.....

    මේ වර්ෂ 1818 දී පමණ James Stephanoff නමැති ච්ත්‍ර ශිලිපියෙකු විසින් අදිනු ලබන ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනර්ග චිත්‍රයක්. මේ ච්ට්‍රේ අද්‍යනය කරොත් විවිද විවිද ජාතින් වල මිනිස්සු ඒ දවස් වල නඩු වලට ඇවිත් තියනවා කියල බලා ගන්න පුළුවන්. මේ කොලබ උසාවියක් කියල තමයි කියන්නේ, අලුත්කඩේ වෙන්න ඕන. මේ ගැන...
  5. Kalegana

    රාවන බලයෙන් මුස්ලිම් කොල්ලෙක් බෞද්ධ වෙයි....

    මේ ලහිරු ගේ චැනල් එක මාරු, මු පඩ ෂෝ නැති හොද කොල්ලෙක් කියල මම හිතන්නේ , මේ දැන් මම බිලා බලපු වීඩියෝ එකක් මු මි මුරේ කරපු. මේකේ මීමුරේ ආරණ්‍යයේ ගිහිල්ල ඉන්න මුස්ලිම් කොල්ලෙක් හම්බු වෙනවා මුන්ට, උ බාවනා කරනවලු. මහන වෙන්නත් හිතනවලු ඉදිරියේදී... උට යාලුවෙක් ඒ දවස් වල රාවණාගේ පොත් කියවන්න දීල හිත...
  6. Kalegana

    මේවා නම් ඉතා පින් වැඩ..

    ජාති ජාතිත් නිවන් යන පින් වැඩ මෙව්වන්නං... බැකෝ මහටත දෙයියෙක්.. සදු සාදු... Video Link FB
  7. Kalegana

    මෙන්න පට්ට චිත්‍රයක් වර්ෂ 1772 ඇදපු

    මේ වර්ෂ 1772 Carel Frederik Reimer නමැති ච්ත්‍ර ශිල්පියා විසින් අදිනු ලබන චිත්‍රයක්. මේ චිත්‍රයේ මේසයේ වම පැත්තේ මුලින් ඉන්නේ එදවද ලංකාවේ වෙරළබඩ පාලනය කරපු ලන්දේසි ආණ්ඩුකාරයා වන Carel Frederik Reimer. අනිත් උඩරට ඇදුම් ඇදගෙන ඉන්නේ අපේ උඩරට රජු වන කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නියෝජිතයන්.. ඒ කාලේ...
  8. Kalegana

    සීගිරියේ ච්ත්‍ර වල තාර ගාන්න පෙර පොටෝ.. වර්ෂ 1966ට පෙර....

    මේ වර්ෂ 1966 පෙර සීගිරියේ චිත්‍ර වල hires පින්තුර වගයක්. මේ පින්තුර චායාරුප ගත කරන ලද්දේ Wim Swaan නමැති චයරුප ශිල්පියා. ඔහු LOST CITIES OF ASIA: Ceylon, Pagan, Angkor 1966 නමැති පොතේ ලංකාවේ ඉතා පෞරාණික ඉස්තනවල අලංකාර පින්තුර ඒ පොතේ පල කළා. .මේ පොතේ මිට වඩා ඉතා විශාල පින්තුර ප්‍රමාණයක් දැක...
  9. Kalegana

    A beach on Sri Lanka William Wright Beling 1894

    මෙන්න පට්ට ලස්සන චිත්‍රයක් වර්ෂ 1890 ගනන් වල අදින ලද, මේ කොහෙද කියල හිතම්මේ උඹල????
  10. Kalegana

    මුත්තයියගේ එක දාල......

    මෙන්න මුත්තයාගෙ ෆිල්ම් එක දාල. මම නම් බලල නෑ මේක,,
  11. Kalegana

    උඹල එළකිරි එන්නේ කොහේ ඉඳන්ද?

    උඹල එළකිරි එන්නේ කොහේ ඉඳන්ද?? මොන පළාතේද ඉන්නේ. දාගෙන යමු කොමෙන්ට් එකක්.
  12. Kalegana

    අඩෝ මු ආපහු ලංකාවට ඇවිල්ල

    ඇදෙ මු ලංකාවෙන් මුගේ චැනල් එක පටන් ගත්තේ, මු ගොඩක් දියුණු වෙලා මේ වීඩියෝ එකේ අන්තිම ටික මරු බන්, අපේ ලංකාවේ මිනිස්සු හරිම හිත හොද මිනිසු බන්, දුකේ බෑ , ඒ අම්ම බොක්කෙන්ම මුට සලකනවා.රුපියල් ලක්ස තුනක ටිපක් දුන්නත් එපා කියනවා, මටත් මතකයි මේ වගේම අපේ පැති වල ඉන්න වයසක අය මටත් ඉස්සර මේ වගේම ආදරෙන්...
  13. Kalegana

    කොහොමද එලියට දාන්නේ??

    මේක අපිලගේ රට, අපිලගේ නිතිය, අම්මට හැමන්නෙන.. උබල එලියට දාලද??? ෆ්බ් පොස්ට් ලින්ක්
  14. Kalegana

    හිල මෙච්චර ලොකුද?

    අඩෝ මේ වගේ තැන් ලංකාවෙත් තියද? මුන් මේ පොඩි හිලකින් ඇතුල් වෙලා පට්ට ලොකු ලෝකයකට යනවා වගේ. මුන් කිසිම බයක් නැතුව යනවා මේවා අස්සේ. මම නම් මේ වගේ ලනු වල එල්ලිලා යන්න් ගියොත් පපුවේ අමාරුව හැදිලා මැරෙනවා, පොලොව ඇතුලේ මේ වගේ තැන් යහව කොපමණ ඇතිද?
  15. Kalegana

    මේ ඇත්තද බන්?

    හම්මෝ හම්මෝ,, :ROFLMAO::ROFLMAO: මේක මේ දැන් මට රෙකමන් උනේ. බලල ඉවර වෙලා අපහු රෙකමන්ඩ් කරන්න එපා කියල බටන් එකත් එබුවා, මේවා හදන උන්ට පුකේ අරින්න ඕන, ගොන් ඉරජයගේ ච්නල් එකක්ද කොහෙද බන්,, එත් මටත් හිතෙනවා මේ වගේ ච්නල් එකක් හදාගන්න,,, බරගානක් හොයාගන්න පුළුවන් ... ත්ම්බ්නෙල් එක තමයි සුපිරි.
  16. Kalegana

    මේ කවුද අනුරගේ පස්සෙන් යන්නේ?

    මේ පොර කවුද කියල දන්නවද බන්. පොර අනුරගේ බොඩිගාඩ් කෙනෙක්, මම නිතරම දැකල තියනව හැම තැනම. STF එකෙකුත් එහාට තල්ලු කරා දවසක්.
  17. Kalegana

    චන්දෙ දාල බන්...

    සජිත් බොසා චන්දෙ දාල....
  18. Kalegana

    නෙහෙම වෙයිද බොසා හෙටින් පස්සේ,,,?

    එහෙම උනොත් හොදයි නේද? එත් එහෙම වෙන්නේ නැ නේද?
  19. Kalegana

    අපේ රටත් මේ වගේ වේවිද හෙටින් පස්සේ?

    එකෙන්ම අපි කැමතියි මෙහෙම උනොත් අපේ රටත් කාට චන්දෙ දුන්නත්, එක තමයි අපි හැමෝම පතන්නේ,,,, ඒත එහෙම වේවිද නුදුරු අනාගතේ :rolleyes2: නැත් නම් දුක් සින්ද මෙහෙම හැම කාලෙකම වගේද .........
  20. Kalegana

    අඩෝ තමිල්නාඩු මාර ලස්සනයි නේ.

    මුගේ කෑම එක වැඩක් නෑ. මේක ලංකාවේ කොල්ලෙක් ඉන්දියාවේ යන වීඩියෝ වගයයක් මට රෙකමඩ් උනා youtube එකේ. පොඩ්ඩක් බැලුව, පට්ට ලස්සනයි නේ සමහරහ පළාත් බන්. මම නං හිතුවේ තමිල්නාඩු ගු හටයි කියල, එත් ලංකාවේ වගේම ලස්සන පරිසරයක් හිය්නවා සමහර තැන වල බන්. පොඩි ටුවර් එකක් දැනත් හිතුන.

    No contents