1. Kalegana

    කොස් වලට හාමුදුවන්ගේ සිව්රේත් කොහිල්ල ගෑ වෙනවා

    දංගමුවේ මොහොට්ටාලගේ වලව්ව හාමුදුරුවෝ ලගින් තියන මේවා කියන්නේ මේවා. මේ වගේ දේවල් අපි අමතක කරන්න නරකයි. ඉතාමත්ම වටිනා කරුණු ගොඩක් මේ වේද මහතා පවසන්නේ, මාරම පැරණි දේවල් ගැනත් පැහැදිලි කරනව නියමෙට. හරිම ලස්සනයි. මම මේක මිට පෙර බැලුව. අද බුක් මාර්ක් එක දැකල ෂෙයාර් කරන්න හිතුවේ. උඹල බලලම කොමෙන්ට්...
  2. Kalegana

    මෙන්න ගන්නවා නම් ෆ්‍රිජ්

    ඉස්සර ඇමරිකන් බඩු පට්ටම කොලිටියට, හයියට හදල තියනවා නේ. මේ වගේ එකක් ගත්ත කියන්නේ ඉතින් අව්රුදු 50 වත් පාවිච්චි කරන්න පුළුවන් ඇති. පාවිචියට පට්ටම ලේසියට හදල තියෙන්නේ. මේ වගේ වින්ටෙජ් home appliances වල එක එක වීඩියෝ තියනව පට්ටම කොලිටියට හදපු ඒවා තියෙන්න. ගොඩක් ඒවා පේන්ට් කරපුව නෙවෙයි පෝසිලෙන්.
  3. Kalegana

    බෙන් ස්ටෝලන්

    හම්මෝ මේක අහපන්. පොලිස් කාරය හොල්මන්. හොරා කැරි නමක් දීලා තියෙන්නේ.
  4. Kalegana

    හරිම රසයි, හරිම රසයි ඉන්දින් street food

    මේ යුටියුබර්ගේ ඔරිජිනල් වීඩියෝ එක හොයා ගන්න නැද්ද? ෆ්බ් පොස්ට් ලින්ක්
  5. Kalegana

    දත් සෙට් එක ලේෆ්ට් උනා බන්,,

    දැන් ලස්සනයි..
  6. Kalegana

    ගමේ උන් හිතන්නේ සිමෙන්ති අන්නන්න යනවා කියල.

    ගමේ උන් කියල තියෙන්නේ කොලබ සිමෙන්ති අන්න යනවා කියල. එක එක කුලී වැඩ කරන්න යනවා කියල. පුතා මොන වගේ කෙනෙක්ද කියල අම්ම දන්නෙත් මැරුනට පස්සේ . සුපිරි බුලට් එකක් ඉතින්. රියල් වැඩ්ඩො සද්ද නෑ.. Video Link FB
  7. Kalegana

    man as industrial palace

    මෙන්න මේක මරු. මේක හදල තියෙන්නේ 1920 ගණන් වල ජර්මානු ජාතික දොස්තර කෙනෙක් මිනිස් ශරීරය කරමාන්ත ශාලාවක් වගේ විස්ස්තර කරලා ඇදපු " Der Mensch als Industriepalast" චිත්‍ර සටහන් උපයෝගී කරගෙන. මේක උපයෝගී කරගෙන ලමයින්ට ගොඩක් පහසුවෙන් ශරීරයේ වෙන ක්‍රියා දාමයන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්.
  8. Kalegana

    මෙන්න ලංකාවේ පනස් ගණන් වල ච්ත්‍රපටි ප්‍රචාරණය කරපු හැටි

    මේ ඒ කාලේ ලොව සුපතල LIFE සගරාවේ පල කල චයාරුපයක්. මම මිට පෙරත් පනස්ගනන් වල මේ වගේ ටයිම්ස් එකේ ගත්තු පින්තුර මේකේ දාල තියනවා. මෙන්න මෙමයි ලංකාවේ ඒ කාලේ අලුත් ච්ත්‍රපටික් ච්ත්‍රපට ශාලාවලට ආවම කරත්ත වලින් ගිහින් නගරබද ගම් වල ප්‍රචාරණය කරේ. ලංකාවේ ප්‍රදාන නගරබද ගම්වල මෙම විදියට ච්ත්‍රපටි ප්‍රචාරණය...
  9. Kalegana

    ක්ලැරන්ස් 1991 දී

    මෙන්න 1991 දී ජාතික රූපවාහිනියෙන් ක්ලැරන්ස් විජේවර්ධන සමග කරපු වැඩසටහනක්.
  10. Kalegana

    කොහොම කතා කරනවටද කැමති උඹල?

    උඹල දන්න අදුරන යාලුවෙක්, හිතවතෙක් උඹලට හැමදාම මචං(බං), අයියෙ, මල්ලි, සහෝදරයා හෝ උඹේ නම කියනවටද කැමති? මම නම් මචං කියන එකට ගොඩක්ම කැමතියි.
  11. Kalegana

    මේ අය කවුද???

    මේ පොටෝ එකේ මුල් අයිතිකාරයො කවුද කියල @Aldren ත්‍රෙඩ්එකක් දැම්ම. මෙන්න ඒක. මේ-පොටෝ-එකේ-මුල්-අයිතිකාරයො-කවුද.-පොටෝ-එකේ-මුල්-අයිතිකාරයො-කවුද. මේ පින්තුර වල විස්තර තමයි මේ. මේ පින්තුර වල අයිතිය Charles T. Scowen කියන චායාරුප ශිල්පියාට. Charles T. Scowen ලංකවේ 1800 අන්තිම කාලේ ඉටා වටිනා පින්තුර...
  12. Kalegana

    මෙතෝදිස්ත පල්ලිය පිටකොටුව 1816

    මෙන්න කොලබ වෙස්ලි මිසමේ 1816 දී ඇදපු චිත්‍රයක්. දැන් මේකට කියන්නේ මෙතෝදිස්ත පල්ලිය කියල. මේක හදල ඉවර කරලා තියෙන්නෙත් 1816 මයි. මේක ලංකවේ සහ ආසියාවේ පලවෙනි මෙතෝදිස්ත පල්ලිය කියලත් කියනව. මේක තවමත් තියනව කොලබ.. මේක දැකපු උන් ඉන්නවද? තව විස්තර මෙතැනින් - ශ්‍රි ලංකා මෙතොදිස්ත සභාව මෙන්න ගුගුල්...
  13. Kalegana

    මේ සින්දුවට මම කැමතිම නෑ

    මම පොඩි කාලේ ඉස්සර මේ සින්දුව මට වහ කනවා වගේ පෙනන්න බෑ.. මේක ඉස්සර උදේ පාන්දර SLBC එකේ හැමදාම දානවා. අපේ ආච්චි උදේ මාව ඉස්කෝලේ යවන්න මේ සින්දුව යනකොට "නැගිටින පුතුනේ බිම් මල් හිනැහෙනවා" කියල නැගිට්ටනවා. ඒ වෙලාවට හිතෙන්නේ මාව මරන්න නැගිට්ට හරකෙක් වගේ.. එත් අවරුදු ගානකට පස්සේ දැන් හැමදාම උදේට...
  14. Kalegana

    මතකද මෙක

    ඉස්සර ඇඩ් එකක්///
  15. Kalegana

    මාලබේ බෝක්කල එන්න...

    බඩු පොඩ්ඩක් සෙට් කරන්න බැරිද???
  16. Kalegana

    අළු ගසා නැගිටලා

    අළු ගසා නැගිටලා අපේ හාමුදුරුවෝ. අලුත් මුහුණුවරකින් චැනල් එකත් අලුත් කරලා... මරු කොමෙන්ට් තියෙන්නේ වීඩියෝ එකේ.. ගැම්ම
  17. Kalegana

    චාමික අයිස් ගහනවද නැද්ද??

    අඩෝ මේ නෙත් FM බැලුම්ගල youtube එකේ මේ දැන් මෙහෙම poll එකක් දැම්ම. මම එක මේකේ share කරන්න හදනකොට එක දැන් අයින් කරලා... අර චාමික කියන එකා අයිස් ගහනව කියල චමුදිතගේ වැඩසටහනක් කෙල්ලෙක් කිව්වා නේ. ඒක නිසා මුන්ට පට්ට නෝන්ඩිය...
  18. Kalegana

    Bangladesh War of Independence 1971

    පට්ට යුද්දයක් තිබිල තියෙන්නේ ඒ කාලේ බංගලාදේශය නිදහස් කරගන්න.. එකම රවුල් කාරයෙක් නෑ
  19. Kalegana

    මාර වැඩේ මූට වෙලා තියෙන්නේ.

    පට්ට කුඩ්ඩෙක් මුගේ බදු ඔක්කොම හොරකම් කරලා.. මුට පිස්සු හැදිලා වගේ. වටිනා ච්ත්‍ර පවා හොරකම් කරල් කියල කියන්නේ..
  20. Kalegana

    ලංකාවේ සුදු වදුරන්.

    මේ සුදු වදුරෝ ඉන්නවා කියල මමත් ගොඩක් කල් ඉඳන් අහල තියනව. හරියටම මම පොටෝ එකකින් දැක්කේ 2009-2010 වගේ කාලේ තමයි. ශ්‍රී ලංකාවට ආවේණික දකුණු පළාත් කළු වඳුරා (සෙමිනොපිතිකස් වෙටුලස් වෙටුලස් ) නැමැති උප විශේෂය පිළිබඳ කරන ලද අධ්‍යයනයකදී මෙම සොයා ගැනීම සිදුකැර තිබේ. පර්යේෂකයන් පවසන්නේ සිංහරාජයෙන්...

    No contents