දකින දකින එකා කියනවා වාහනේ Alloywheel ටික බ්රාෙසෝ දාලා මදින්න කියලා. එහෙම කලාට අවුලක් නැද්ද මචංලා
577 Well-known member Feb 18, 2009 7,000 1,307 113 Kandy May 10, 2014 #1 දකින දකින එකා කියනවා වාහනේ Alloywheel ටික බ්රාෙසෝ දාලා මදින්න කියලා. එහෙම කලාට අවුලක් නැද්ද මචංලා
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka May 10, 2014 #2 මඩ කහට වගේ තියනව නම් යනවා,අවුලක් නැ..
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 May 10, 2014 #3 බ්රාසෝ වලට ගොඩක් සීරෙයිද දන්නෑ.කොකටත් සුපර් කට් වගේ එකකින් මදින්න මුලින්ම
hancok Well-known member Aug 16, 2008 36,595 19,051 113 පිළි-ඇඳි-දොළ May 10, 2014 #4 braso walata mukuth wenna ban pihala dapan