මචන්ලා..... මම මේක ගත්තේ modify කරන්න හිතාගෙන. එත් අතේ තිබුන සල්ලි ටික වෙන වැඩකට යොදවන්න උන නිසා බැරි උනා. මට දැන් සල්ලි හදිසියකට මේක විකුනන්න ඕනි. දන්නා කට්ටියටත් කියලා හෙල්ප් එකක් අරන් දීපල්ලා යාලුවනේ...වාහනේ මම මේ වෙනකන් පදිනවා. කිසිම ප්රස්නයක් නෑ. දෙපාරක්ම බණ්ඩාරවෙලත් ගිහින්...