මචන් ලා.....
මම galaxy s2 ෆෝන් එකක් ගන්න හිතං ඉන්නවා
මට තියෙන යාලුවෝ සහ ඒ ගැන දන්න යාලුවෝ කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක්

අනිත් දේ තමයි මම මේක ගන්න හදන්නේ දෙහිවල බාසිල්ස් ඒකෙන්. උන් ගාව මේක 65000.00 
වෙනවා. තව තැන් වල බැලුවා. ඒ තැන් වල 75000.00 එහා 

. ඇයි මචන් මෙතරම් වෙනසක් තියෙන්නේ. බාසිල්ස් ලා ගාව තියෙන්නේ කොලිටි අඩු බඩුද???

අනේ කියපල්ලකෝ. 

මචන් දන්න එකෙක්ට කියන්න බම්ප් කරලා වත් පලයන්......

Last edited: