යහපත්_බිරිඳක_සතු_ගුණංග
යහපත් බිරිඳක සතු ගුණංග . . .
අර්ථයට කැමැති වූ, යහපතට කැමැති වූ, අනුකම්පක වූ, මවුපියන් විසින් අනුකම්පාව උපදවා තම දියණිය යම් සැමියෙකුට විවාහ කරදෙනු ලබයි. ඇය විවාහ වූ පසු (පුබ්බුට්ඨායිනී) තම ස්වාමි පුරුෂයාට පෙර නැගිටියි. (පච්ඡානිපාතිනී) ස්වාමි පුරුෂයා නිදාගත් පසුව නිදයි...