මචන් මම ලියපු කවි සෙට් FB එකෙ පොරක් ඌ ලියපු විදියට දාලා නිකන් පොර ටොකුත් දාලා ඌ ලියපු විදියට, මම එලකිරි යාළුවෙක් තමයි කිව්වේ විස්තරේ, පස්සෙ මම ලින්ක් එක හොයා ගත්තා, දැන් මොකද බන් අපි කරන්නේ මේකට, මුට බනිනවද එහෙම නැත්තන් වෙන මොක හරි තියෙනවද කරන්න. මම එච්චර් FB group ගැන දන්නේ නැහැ බන්. :(:(:(:(...