1. chathupatiya

    Angry Bird African Style

  2. chathupatiya

    දඬුලේනා

  3. chathupatiya

    මේක_ON_කරලා_දීපල්ලකෝ

    මේක_ON_කරලා_දීපල්ලකෝ පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට මේක ON කරලා දිපල්ලකෝ. ලොකු උදව්වක් :)
  4. chathupatiya

    Earn 800$ Every Month

    Earn 800$ Every Month "පිටකොටුවට ගිහින් හැට්ට කටු පෙට්ටියක් ගෙනත් තමන්ගේ ගමේ විකුනුවනම් ඔයිට වඩා ගානක් දවසට හොයාගන්න පුළුවන්" කියලා අපේ TwoTone කිව්වා. ඒකත් ඇත්ත, මේකවත් කරලා කියක් හරි හොයාගන්න ඕනේ, උබලත් ට්‍රයි එකක් දාලා බලපල්ලා, මම යනවා පිටකොටු හැට්ට කටු අරගෙන එන්න. :P ඉක්මනට ගියේ නැත්තන් පිට...
  5. chathupatiya

    රෝසි_නංඟී_කවි

    මා කලින් පළකරන ලද සොරි ටීචර් කවි පන්තිය මෙන්ම මෙයද සත්‍ය සිදුවීමක් නොවන අතර, හුදෙක් කවි රචනාවක්ම පමණක් බව කරුණාවෙන් සලකන්න. වැඩිහිටි අය සඳහා වඩාත් සුදුසු බැවින් පොඩි හිටියෝ මේ කවි පංතිය බැලීමෙන් වලකින මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. සවයං නිර්මාණයකි. වෙනත් ස්ථාන වල පළකිරීමෙන් වලකින්න. රෝසි...
  6. chathupatiya

    ගමන_කටුකයි,_මිහිරියි,_විශ්මයජනකයි . . .

    ගමන_කටුකයි,_මිහිරියි,_විශ්මයජනකයි . . . ගමන කටුකයි, මිහිරියි, විශ්මයජනකයි . . . අද 2013 සැපැතැම්බර් මස 09 වන දිනයි. මේ මගේ 501 වන ත්‍රෙඩ් එක. අදට මම අපේ එළකිරි වෙබ් අඩවියේ සාමාජිකයෙක් ලෙස ලියාපදිංචි වෙලා හරියටම අවුරුදු 6ක් වෙනවා. මට හරියටම මතක නැහැ මම එළකිරි සයිට් එක මුලින්ම දැක්කේ කවද්ද...
  7. chathupatiya

    Trying For The Impossible 18++

    Trying For The Impossible 18++
  8. chathupatiya

    Wrong Way 13++

    Wrong Way 13++
  9. chathupatiya

    එළකිරි_බොමු

    එළකිරි බොමු . . . පෙර කාලයේ අපේ මුතුන් මිත්තෝ කුඹුරේ වැඩ අහවර වී ගෙදර යන්නට කලියෙන් ඕවිටේ, දෙනියේ, වෙල් යායේ ඇවිද ළා තණකොළ මිටියක් කපා ගන්නේ ගෙදර ඇතිකරන එළදෙනට කෑම සඳහාය. ඒ තණකොළ මිටිය එළදෙන වෙත ළං කර උගේ හිස ආදරයෙන් අත ගා එළදෙන සමඟ කථා කර මිස ඇඟපත සෝදා ගන්නට ඔවුන් ළිඳට ගියේ නැත. පසු දිනයේ...
  10. chathupatiya

    ඔබ_විමසිලිමත්ද_?

    ඔබ_විමසිලිමත්ද_? ඔබ විමසිලිමත්ද ? ලංකාවට ආනයනය කල පසුගිය කාලයේ මහත් ආන්දොලනයකට තුඩු දුන් තත්වයෙන් බාල තෙල්, බාල සේලයින් කට්ටල, බාල ඖෂධ වර්ග, තත්වයෙන් බාල සිරින්ජර් කට්ටල සහ නිසි ප්‍රමිතියකින් තොර පොහොර වර්ඟ අපසු හරවා යැවූ බවක්, එසෙත් නැතිනම් එවා ප්‍රසිද්ධියේ විනාශ කල බවක් නම් ඔබට ආරංචි උනේ...
  11. chathupatiya

    සොරි_ටීචර්

    ඉංග්ලිස්_ටීචර්_18++_කවි ඉංග්ලිස් ටීචර් 18++ කවි මෙය සත්‍ය සිදුවීමක් නොවන අතර, හුදෙක් කවි රචනාවක්ම පමණක් බව කරුණාවෙන් සලකන්න. වැඩිහිටි අය සඳහා වඩාත් සුදුසු බැවින් පොඩි හිටියෝ මේ කවි පංතිය බැලීමෙන් වලකින මෙන් ඉතා කරුණාවෙන් ඉලා සිටිමි. එන්නට ඔෆිස් බස් එකකට ........ නැගගන්න දුවලා මම ගියා...
  12. chathupatiya

    Songs Need - with Sunflowers Music

    මචන්ලා උබලා ලඟ තියෙනවනම් මට පහලින් දාලා තියෙන Album ටික දෙන්න පුළුවන්ද ? Milton Mallawarachchi with Sunflower - 1, 2, 3 Dayarathna Ranathunga with Sunflower Dayarathna Perera with Sunflower W.D. Ariyasingh with Sunflower Priya Sooriyasena with Sunflower - 1, 2, 3, .... Manjula Warnakulasuriya...
  13. chathupatiya

    ශලනිගේ_ඇත්ත_කතාව . . .

    ශලනිගේ_ඇත්ත_කතාව . . . ශලනිගේ ඇත්ත කතාව . . . මම අන්තර්ජාලයේ සැරිසරනකොට තමයි මේක දැක්කේ, මොනවා උනත් ඇත්ත කතාවක් කියලා තියෙන්නේ, මේක එයාම කිව්ව එක තමයි හොද ?
  14. chathupatiya

    3D films need

    මචන්ලා සත්තු ඉන්න (වන සත්තු) 3D glass දලා බලන ෆිල්ම් නැද්ද බන් පොඩි අයට බලන්න පුළුවන්. තියෙනවනම් මට ටොරන්ට් ලින්ක් හරි, ෆිල්ම්ස් ටිකක නම් ටිකක් හරි කියපල්ලකො.:D
  15. chathupatiya

    ඔබත්_සිනහවට_රැවටුන්නාද_?

    ඔබත්_සිනහවට_රැවටුන්නාද_? ඔබත් සිනහවට රැවටුන්නාද ? මින් වසර 1000කට පමණ මත්තෙන් චීනයේ ෂේජියෑන්ග් පළාතේ සිදු වූ එක්තරා සිදුවීමක් පලමුව මා ඔබට විස්තර කරන්නම්. හණ පිළියෙන් කළ බෑගයක් උරයේ රඳවා ගත් ඉතා විශාල උදරයක් සහිත "චිට් ෂූ" නමින් කව්රුත් හඳුනන මෙම සෙන් අනුගාමික චීන ජාතිකයා ෂේජියෑන්ග් පළාතේ...
  16. chathupatiya

    Networking_වැඩ්ඩෝ

    Networking ඉන්නවනම් මට උදව්වක් කරපල්ලා මේ ලඟදි අපි ඔෆිස් එක වෙන තැනකට සිෆ්ට් කලා, කලින් නෙට්වර්ක් කලේ වෙන කම්පැනියකින් ඇවිත්, මේ පාර පුරුදු වෙන්නත් එක්ක ගොලයෝ දෙන්නෙකුත් අල්ලගෙන මම පොඩි ට්‍රයි එකක් දුනා, එත් මචන්ලා පොඩි පොඩි අවුල් වගයක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරපල්ලා. මම...
  17. chathupatiya

    good DVD Cutter need

    මචන්ලා මට හොද DVD Cutter එකක් දීපල්ලකෝ, සිංදු ටිකක් තියෙනවා Cut කරගන්න.
  18. chathupatiya

    බෙස්මන්_බලු_වෙලා . . .

    බෙස්මන්_බලු_වෙලා . . . බෙස්මන් බලු වෙලා . . . ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සුනඛයින් දෙදෙනෙකු දෙවන මනමාලයන් වූ අපූරු විවාහ උත්සවයක් පසුගියදා සිද්ධ වෙලා තියෙනවා. එසේ දවන මනමාලයන් බලු වුයේ කසුන් සහ මිනෝලි යන දෙදෙනාගේ විවාහ උත්සවයේදී . . . කට්ටියටම හිතා ගන්න පුළුවන්නේ රෑ මොනා මොනා...
  19. chathupatiya

    Toyota Vitz 2007

    Toyota Vitz 2007 මචන්ලා මගේ නෝනාට තියෙන්නේ දැනට අවුරුදු 3කට විතර කලින් අරගත්තු Toyota Vitz 2007 කාර් එකක්, ඒ කාර් එකේ මම ඔය රතු පාට ඊතලයෙන් පෙන්නලා තියෙන කෑල්ල (මම එකට කියන නම දන්නේ නැහැ) කාර් එක ගන්නකොටම තිබුනේ නැහැ, දැන් අපිට ඒ කෑල්ලක් ගන්න ඕනේ, උබලා දන්න තැනක් තියෙනවද ඔය කෑල්ල ගන්න පුළුවන්...
  20. chathupatiya

    How to Stand in a Queue

    අපිට කොහෙට හරි වැඩක් කරගන්න ගියාම පෝලිම් වල ඉන්න වෙන එක සාමාන්‍ය දෙයක්. අපිත් මේ වගේ අළුත් විදියට පෝලිම් වල ඉන්න පුරුදු උනොත් නරකද ?

    No contents