1. chathupatiya

    ගුණාත්මක_ඡායාරූපකරණය

    ගුණාත්මක_ඡායාරූපකරණය ගුණාත්මක ඡායාරූපකරණය . . . තාක්ෂණය ඉතා දියුණු අද කැමරාවක් නොමැති ගෙයක් හොයා ගන්නත් අමාරුයි. අද වන විට ජංගම දුරකථන නිෂ්පාදකයන් පවා ඡායාරූප ලබාගැනිමේ පහසුකම් සහිත දුරකථන වෙළඳ පොළට හදුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා. ඈත අතීතයේ කැමරාවක් ඉතා මිල අධික අතර ඒ පිලිබඳ මනා දැනුමක් සහ...
  2. chathupatiya

    දයාබර_මිතුරණි

    දයාබර මිතුරණි . . .
  3. chathupatiya

    Highway Accident - not for weak hearts

    Highway Accident Highway Accident - not for Weak Hearts
  4. chathupatiya

    පිටරටින්_උදව්වක්

    පිටරටින්_උදව්වක් පිටරටින් උදව්වක් . . . එලකිරි එකේ පිටරට ඉන්න යාළුවන්ගෙන් පොඩි උදව්වක් ඔනේ, මම The Impossible කියන ෆිල්ම් එක Download කරගත්තා. එක Win RAR ෆයිල් එකක් Extract කරන්න Password එකක් ඉල්ලනවා, පිටරට ඉන්න කෙනෙකුට Password එක ගන්න පුළුවන් මම හිතන්නේ. Go to this url to get the password...
  5. chathupatiya

    කවි_කොලය_රිසානා_නෆීක්

    රිසානා_නෆීක්_කවි_කොළය_ රිසානා නෆීක් - කවි කොළය . . . රිසානා නෆීක් සොහොයුරියණි අපි සිංහල උනත් ඔබ මුස්ලිම් උනත් ඔබගේ ජීවිතය නිරපරදේ ඔබට අහිමි කල ඒ තිරිසන් ක්‍රියාව අප තරයේ හෙලා දකින්නෙමු. ඔබගේම ජාතියේ සිටිනා තිරිසන් සතුනට ඔබගේ ජීවිතයට කිසිදු වටිනා කමක් නැති උවත් අප සිංහළුන් වශයෙන් ඔබ ගැන දුක්...
  6. chathupatiya

    අපි_ෂොපින්_ගියා

    අපි_ෂොපින්_ගියා අපි ෂොපින් ගියා . . . ෂොපින් ගිහින් ගත්ත බඩු ටික බයික් එකේ ගෙනියන්න අමාරු නිසා අපි ලේසි ක්‍රමයක් හොයා ගත්තා . . .:cool:
  7. chathupatiya

    My New Motorcycle

    කොහොමද මගේ ඇළුත් මෝටර්සයිකල් එක . . .
  8. chathupatiya

    CBR_කවි_Part_3

    New CBR කවි - Part 1 සහ Part 2 වලට ලැබුණු ප්‍රතිචාර මත, ඔන්න මම New CBR කවි - Part 3 එකත් ලිව්වා, බලලා කමෙන්ට් දාන්නකෝ, New CBR කවි - Part 1 සහ Part 2 බලපු නැති අය පහල තියෙන ලින්ක් වලට ගිහින් බලන්නකො.. New CBR කවි - Part 1... New CBR කවි - Part 2... New CBR කවි - Part 3... මම මින්...
  9. chathupatiya

    Picture of the Day - 09_01_2013

    Picture of the Day - 09_01_2013
  10. chathupatiya

    Thought for the Day

    Thought For The Day "Past of ICE is Water Future of ICE is Water too. So Live like ICE, No Regrets for Past, No Worries about Future!"
  11. chathupatiya

    Don't

    Don't . . .
  12. chathupatiya

    Doctor's Opinion

    Doctor's Opinion . . .
  13. chathupatiya

    JOKE OF THE DAY - 28.12.2012

  14. chathupatiya

    Learn to Finish

    Learn to Finish . . .
  15. chathupatiya

    A Man is Never Satisfied

    A Man is Never Satisfied . . .
  16. chathupatiya

    Magic Glasses

    Magic Glasses . . . XMz4wm-W3ZA
  17. chathupatiya

    14 Nos. Passport Lost

    මචන්ලා අපේ කම්පැනි එකේ වැඩකරන චීන ජාතිකයන් 14 දෙනෙකුගේ පාස්පොර්ට් කොළඹදී නැතිවෙලා සල්ලිත් එක්කම, මම හිතන්නේ කව්රු හරි උස්සලා, සල්ලි ටික අරගෙන පාස්පොර්ට් ටික විසි කරන්න ඇති, අපේ එලකිරි යාළුවන්ට නිකන් ඒ ගැන තොරතුරක් ලැබුනොත් මට දන්වන්න,
  18. chathupatiya

    Internet Usage Meter for Computer

    මචන්ලා මට ලොකු උදව්වක් ඔනේ උබලා කාගේ ලඟ හරි තියෙනවද ? කම්පියුටර් එකක ඉන්ටර්නෙට් Usage එක හොයා ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්, පාස්වර්ඩ් එකක් දලා ලොක් කරන්න පුලුවන් වෙන්න ඔනේ, ඉන්ටර්නෙට් පාවිච්චි කරන කෙනාට Reset කරන්න බැරිවෙන්න. අපේ ඔෆිස් එකේ තියෙන්නෙ Web Master පැකෙජ් එකක්, සමහර උන් Film බානවද...
  19. chathupatiya

    ඔබ_තරම් ..........

    ඔබ තරම් .......... ඔබ තරම් බදු වැඩිකළ කිසිවෙක් නැති තරම් මේ ලෝකයෙ කොහෙවත් ඔබට දුන් ඡුන්දයෙ හිමිකරුවෙක් නැති තරම් දැන් ලෝකයෙ කොහෙවත් බඩු මිල වැඩි වූ තරම් නීතිය බලූ වූ තරම් අදහන්නත් බැහැ කොහෙ හිටියාදැයි මේ වගේ මහ රජෙක්.. මේ වගේ මහ රජෙක්... අයියලා... මල්ලිලා... රට පෙරටම ගෙන යන විකුම් කොරවෙලා...
  20. chathupatiya

    කාර්මික_දොෂයක්_නිසා_ලෝක_විනාශය_කල්_දැමීම&#3495

    කාර්මික_දොෂයක්_නිසා_ලෝක_විනාශය_කල්_දැමීම&#3495 කාර්මික දොෂයක් නිසා ලෝක විනාශය කල් දැමීමට සිදුවී ඇත . . .

    No contents