Binance කියන තරම් රහයිද ?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දැන් අලුත් Trend එකක් වෙලා Binance Trading

    Tik tok, youtube,facebooke හැමතැනම profit කරපු උනුයි ..කෝස් කරන උනුයි අම්බානකට ඉන්නවනේ..

    මේක කියන තරම් රහයිද ?

    ලක්ෂ ගණන් කෝටි ගණන් නෙවෙයි. සාමාන්‍යෙයන් දෛනිකව අමතර ආදායමක් ගන්න විදිහට කරන්න පුලුවන්ද ?

    මුදල් ගනුදෙනු කෙලින්ම ලංකාවේ බැංකුවට ගන්න පුලුවන්ද

    කරන අය කියන්නකෝ බලන්න විස්තර ?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔතනින් 0.1% ක් වත් නැතුව ඇති consistently profitable අය.
    ඔව් ඔය කෝස් කරන අය 99%ක් ප්‍රොෆිට් කරන්නෙ නෑ. ප්‍රොෆිට් කරන අයට කෝස් කරලා හම්බකරන්න ඕනි නෑ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    binary eken kelaunata psse dannam trading chart ekak dkkth baya htnw bng
    බයවෙන්න එපා ට්‍රේඩ් කරපු විදිය pm කරන්න ට්‍රේඩිං වැරදි හදලා හරියට කරන විදිය කියලා දෙන්නම් මං දන්න විදියට. හැබැයි බයිනරි නෙමෙයි ෆොරෙක්ස්. ලංකාවේ inflation එකට හොදම hedge එක තමන්ම ඩොලර් ටිකක් හොයාගන්න එක.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,169
    1,599
    113
    බයවෙන්න එපා ට්‍රේඩ් කරපු විදිය pm කරන්න ට්‍රේඩිං වැරදි හදලා හරියට කරන විදිය කියලා දෙන්නම් මං දන්න විදියට. හැබැයි බයිනරි නෙමෙයි ෆොරෙක්ස්. ලංකාවේ inflation එකට හොදම hedge එක තමන්ම ඩොලර් ටිකක් හොයාගන්න එක.
    mn trade krenm ara candle pattern, support and resistence wge seen wlin, Al iwr welm aluthin ptn gnno :P :P :P
     
    • Like
    Reactions: iworld

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,459
    2,729
    113
    colombo
    කන්සිස්ටන්ට් ප්‍රොෆිට් ගන්න ක්‍රම කීපයක් තියෙනව future trading උනත් ලොස් එක කෙල වෙලාම ඉවර වෙනකම් ඉන්නැතුව නවත්තගත්තොත් ගොඩ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,751
    26,167
    113
    කන්සිස්ටන්ට් ප්‍රොෆිට් ගන්න ක්‍රම කීපයක් තියෙනව future trading උනත් ලොස් එක කෙල වෙලාම ඉවර වෙනකම් ඉන්නැතුව නවත්තගත්තොත් ගොඩ.
    Can you explain please
     
    • Like
    Reactions: mirissanew

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    752
    272
    83
    බයවෙන්න එපා ට්‍රේඩ් කරපු විදිය pm කරන්න ට්‍රේඩිං වැරදි හදලා හරියට කරන විදිය කියලා දෙන්නම් මං දන්න විදියට. හැබැයි බයිනරි නෙමෙයි ෆොරෙක්ස්. ලංකාවේ inflation එකට හොදම hedge එක තමන්ම ඩොලර් ටිකක් හොයාගන්න එක.
    ada bro mata kiya denna puluwanda?
     
    • Like
    Reactions: iworld