ප්‍රශ්නයක් මචන් .........
මම කළමනාකාර සහකාර විභාගේ ලිව්වා. විභාගෙට දාපු අයදුම්පතේ දාපු අත්සනයි,සහතික පිටපත් වලට දාපු අත්සනයි වෙනස්.මොකද මම ඒ අතරේ කාලය තුල මගේ අත්සන වෙනස් කලා.
තම ජොබ් 1 සෙට් උනේ නෑ. ඊයේ CALL 1ක් අවා.මට හෙට අනිවාර්යෙන්ම එන්න කිව්වා. මම හෙට යනකොට මොනවද අරන් යන්න ඕන.අවුලක් වේවිද...