මචං මම ඩයලොග් TV ගන්න ඉන්නේ.අපේ පැත්තේ BANK 1 වාරික විදිහට ගෙවන්න දෙනවා.ඒත් මචන් ගෙදර ගෙනල්ල කෙනෙක්ට කියල සෙට් කරන්න 1000 ක් ගන්නවා.සාමාන්‍ය දැනුමක් තියන්න කෙනෙක්ට (මට
)සෙට් කරගන්න බැරි වේවිද ? මොනවද ඕන උපකරණ.
අර දවසට රු 3 කැපෙන 1.
ඒ ගැන දන්නා කට්ටිය මට උදව්වක් දෙනවද....
ස්තුතියි ...........
)සෙට් කරගන්න බැරි වේවිද ? මොනවද ඕන උපකරණ.අර දවසට රු 3 කැපෙන 1.
ඒ ගැන දන්නා කට්ටිය මට උදව්වක් දෙනවද....
ස්තුතියි ...........







