1. M

    කොන්ක්‍රීට් ජනෙල් උළුවහු

    කොන්ක්‍රීට් ජනෙල් උළුවහු මම අපේ ගේ අලුත්වැඩියා කරන්න හදන්නෙ. ඒකට කොන්ක්‍රීට් ජනෙල් උළුවහු දාන්න අදහසක් තියනව. කොන්ක්‍රීට් ජනෙල් උළුවහු භාවිතා කරන අය මට අදහස් හා අත්දැකීම් කියනවද:yes:
  2. M

    P9 lite vs gr5 2017

    P9 lite vs gr5 2017 deken honda mokadda? Sd card1t ekka dual sim use karanna berida? Phtos qlity wedi mokeda Use karana aya kiyanna....
  3. M

    migrain / ඉරුවාරදය

    ඉරුවාරදය හොඳ කරන්න පුළුවන් දොස්තර/වෙදමහතෙක් දන්නවද. හොඳ වුණ අය ඉන්නවද? Triptan කියන බෙහෙත හොඳයිද help me,,:(
  4. M

    35000 ට ‍ෆෝන් එකක්

    මචන් j7 එකද p9 (රු.36000ට තියන එක.dual camera නෙවෙයි)එකද හොඳ. ෆොටෝ quility වැඩි මොකේද GR5 mini, j5 එකත් කොහොමද මචන්. පාවිච්චි කරන අය,දන්න අය කියපන්කො:angry:
  5. M

    Hybrid watura tenki

    Mcn hybrid wathura tenki wala eththatama mokadda thiyana wenasa. Mila wedida godak Thank u
  6. M

    Imo ටැප් ටැප්

    Mcn mn imo walin chat karanne. Mama dannet netiwa tap tap kiyala anit ayata auto yanawa. Mage chat walat pennanawa.eath nm yewwe na.suggesion click unet na.danna kenek kiyapanko ey ehema wenne kiyala Thank uu
  7. M

    Bike උදව් මචං bike උදව්

    Bike උදව් මචං bike උදව් මං පදින්නෙ discover125M එකක්. තාම 8000km.7500km වලින් කරන සර්විස් එකත් කලා. ඊයෙ මං 40km විතර යද්දි බයික් එක එකසැරේම නැවතුනා.මිස් කලෙවත් නෑ.මෝටෙර් වදිනවා ඒත් ස්ටාර්ට් නෑ.තල්ලු කරලත් බැලුවා.පස්සෙ ප්ලග් දෙකත් ගලවල සුද්ද කරල දැම්ම.ස්පාර්ක් වෙනව මචං.තෙල් වහන තැනින් යට.තියන...
  8. M

    online ගේම් උදව්

    මචන් මොනවද තියන ඔන්ලයින් ගේම්. දෙන්නෙක්ට තැන් දෙකක ඉඳන් ඉන්ටර්නෙට් හරහා ගහන්න පුළුවන් ඇන්ඩ්රොයිඩ් ගේම් මොනවද ලොකු ගේම් නෙවෙයි පොඩි පොඩි ඒවා මොනවද උදා - දාම්, කැරම්, ඇන්ග්‍රි බර්ඩ් ...............
  9. M

    සන්ධි සුදා

    මචන් මම ටීවී එකේ ඇඩ් එකක් දැක්කා සන්ධි සුදා ගැන, අම්මගෙ දනහිස් අමාරුවක් තියනවා.මට ඒක අම්මාට අරන් දෙන්න ඕන. කව්රුහරි ඉන්නවද මේක පාවිච්චි කළ අය? මේක ඇත්තටම කියන තරම් හොඳයිද. කොහොමද original එක අඳුනගන්නෙ. මට විස්තර ටිකක් කියන්නකො. :yes: අඩුම තරමෙ බම්ප් එකක්වත්............
  10. M

    ෆෝන් එකේ Misceluness File

    ෆෝන් එකේ Misceluness File කියන්නෙ මොනවද බං? ඒවා අයින් අයින් කලොත් ප්‍රශ්නයක් වේවිද උදාහරනයක් විදිහට viber delete කලොත් මෙතනින් මේකේ original data ටිකත් නැති වෙනවද කොහොමද අයින් කරන්නෙ දන්න කෙනෙක් කියපන්......නැත්නම් බම්ප් එකක්වත් :yes:
  11. M

    Fb හැක් කරලා

    මචං මගේ fb acc එක හැක් කරලා බං.කරපු කෙනා 95%sure.ඒත් ඔප්පු කරන්න බෑ බං.මගේ පුද්ගලික ෆොටො මැසේජ් වල තිබුනා.දැන් උෟ එක එක දානව බං.යාලුවො රිපෝටි කරනවා. මං මොකක්ද බං කරන්න ඕන. පොලිසි යන්නද ගියත් වැඩක් තියෙද උදව් කරපන් මචං මට බම්ප් එකක්වත් දාලා යන්න තෑනක්ස් මචං :(
  12. M

    Micro SD MEMORY CARD

    Mcn mata micro sd mmry cd 1k ganna ona. phone1ta 32 support kiyala thiyanawa. mata dena ganna ona honda brand 1k, price, 32 gattot awulak nethi wewida kiyala thanx:yes:
  13. M

    Galle sita colombo highway udaw....

    Machan mata denaganna ona weekdays wala gallen ude 5.45ta ewith highway1e KOTUWATA enna hondama bus1 kadawathada kaduwelada.ethanin behela kotuwata office time 1e enna kochchara wela yanawada.8.45ta kalin enna puluwanda. Maharagamata ewit ena1 epa wenawa.traffic Dannawanam udawwak karala...
  14. M

    SLAS/SLEAS විභාගේ

    මචන් SLAS/SLEAS වලට CLASS යන්න හොඳ කාගේද මාතර හෝ ගාල්ලේ IQ SINHALA අනිත් සබ්ජෙක්ට් වලට වැඩිපුර හොඳ කවුද අනේ ඔයාල දන්නවනම් උදව්වක් දෙන්න මට PAST PAPER තියනවද කාගේ හරි ළඟ. මොනවගේ දේවල්ද වැඩිපුර අහන්නේ. EXAMඑක ගොඩදාගන්න නම් මොනවද කරන්න ඕන මොනවා හරි දන්නවනම් උදව් කරන්න THANK YOU.........:yes:
  15. M

    phone 1k gatta.udawwak one

    mama lg magna 4n 1k gatta. cam1 on kalama hondata penawa.eath photo1 gattam clear na bn. panaroma,white balance,light balance karala photos. ganne kohomada mcn.settings wala nane. poddak balala udawwak denna.
  16. M

    30000ta phone 1k ganna udaw....

    machan, cam 1,battry, hoda phone ekak kiyapan mata ganna. non removable battry tiyana phone kohomada machan tatwe.dannawanam wistara tikak kiyapanko (talk time,kalpewethma....) thank you :)
  17. M

    BAAHIRA UPADI, KELANIYA...UDAWWAK.....

    Machan mama mepara kelani campus 1e management (general) 2nd year external degree exam karanawa. ubala kage hari langa past paper , ewage uththara hari monawahari upakari wena deyak thibunoth mata denna.godak loku udawwak mata me welawe. thankyou okkotama :yes:
  18. M

    Sri lankan coconut cultivation

    machanla ubala laga tiyanawada lankawe pol wagawa gene wisthara. bim sakas kirima, pohora demima, leda roga palanaya, kabanika pol wagawa..... loku udawwak machan sinhala nam wediya hodai, english unath kamak na:)
  19. M

    Jeshta purawesi bank account

    mona bank 1da 15% k gewanne. wedikala 15% samahara bank wala gewanne nane:no: danna kenek kiyapanko:angry:
  20. M

    ෆෝන් එකක් ගන්න මට උදව්වක් දීපන්කො.........

    ෆෝන් එකක් ගන්න මට උදව්වක් දීපන්කො......... මචන් මට 20000 ට විතර ෆෝන් එකක් ගන්න ඕන.හැබැයි android වෙන්න ඕන. හොඳ deeler කෙනෙක්ගෙන් ගන්න පුළුවන් එකක් කියපන්කො. camera එක 5MPවත් වෙන්න ඕන.dual සිම්,front 3g cam, වැඩි battery talk time, Huawei,LG ෆෝන් ගැන උබලගේ අදහස මොකක්ද?? BUMP 1ක් වත් දාලා මට...

    No contents